Condom අලෙවි යන්ත්‍ර නැවතත් ලංකාවට..

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මහා සංඝරත්නයට ඔන්න වැඩක් එනවා . මේවට විරෝධය දක්වලා රැල්ලක් හැදුවම සති 2-3 ශේප් ආන්ඩුවට

    ඉස්සල්ලම ඕවා හයි කරන්න ඕන ආවාස ගෙවල් ළග, බණමඩු කෙලවරේ, පිරිවෙන් ඇතුලේ
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඔය වැඩේ ඇත්තටම හොදයි. හුගක් උන් කොන්ඩම් දාන්නේ නැත්තෙ අකමැති නිසා නෙමේ. ගන්න ලැජ්ජ නිසා සහ ගන්න ගියාම එන ෆීලින් එක නිසා. ඕකට සම්පූර්න වග කියන්න ඕන ෆාමසි වල ඉන්න ගොඩේ හැත්ත. ෆාමසි ගෑනිගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ඔරෝගෙන දෙන්නෙ හරියට අරන් ගිහින් ඒ ගෑනිගෙ දුවට කරනවා වගේ. හිනා වෙලා මොනාද ඕනෙ කියල අහල, කිව්වම ඔරෝගෙන දෙනවා.
    සිරා ඔයි මම නම් අතල් එකේ පාමසියට ගිහින් ඉන්න ඉටි කිරිස් නංගි කෙනෙක් ට නංගි කොන්ඩම් පැකට් 5ක් දෙන්න කිවුවම බෙහෙත් ගන්න අපු ඇන්ටිලා බලන්නේ හෙන අපරාද කාරයෙක් විදියට:eek:.ටෝකන්න ඒ වෙලාවට කැම්රි හිනාවක් ආන්ටිට දාල අර නංගිට සල්ලිත් දිල එන්නේ. හද පිරි මෙවුව එකෙන්

    ප ලි : ආ තව දෙයක් කොන්ඩම් ඉල්ලනකොට හෙන සද්දෙට ඉල්ලපල්ලා. තව ඔය අමුතු විදියට බලන ඇන්ටිලා අංකල්ලා දිහා බලලා කැම්රි හිනාවක් දන්න අමතක කොරන්න එපා. එතකොටවත් ඕකුන් හැදේවි :growl:

    ඉස්සල්ලම ඕවා හයි කරන්න ඕන ආවාස ගෙවල් ළග, බණමඩු කෙලවරේ, පිරිවෙන් ඇතුලේ
    දැන් පන්සල් වල ඉන්නේ බඩු කාරයෝ කොලු කාරයෝ
    ------ Post added on Nov 30, 2023 at 5:22 PM
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ඔව් ඒක තමා හෙන පබ්ලිසිටි එකක් එහෙම දීල පටං ගන්නෙ.

    Reckitt කම්පැනි එකෙන්ම Daraz එක හරහා ගෙදරටම එවනව දැන් අවුරුදු ගානක් කෝ කිසිම හාවක් හූවක් නෑනේ :lol:
    හාවක් හුවක් නැත්තෙ එයාලත් ගෙන්න ගන්නව ඇතිනෙ ඕව...
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඔය වැඩේ ඇත්තටම හොදයි. හුගක් උන් කොන්ඩම් දාන්නේ නැත්තෙ අකමැති නිසා නෙමේ. ගන්න ලැජ්ජ නිසා සහ ගන්න ගියාම එන ෆීලින් එක නිසා. ඕකට සම්පූර්න වග කියන්න ඕන ෆාමසි වල ඉන්න ගොඩේ හැත්ත. ෆාමසි ගෑනිගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ඔරෝගෙන දෙන්නෙ හරියට අරන් ගිහින් ඒ ගෑනිගෙ දුවට කරනවා වගේ. හිනා වෙලා මොනාද ඕනෙ කියල අහල, කිව්වම ඔරෝගෙන දෙනවා.
    :P :P :P
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඔය වැඩේ ඇත්තටම හොදයි. හුගක් උන් කොන්ඩම් දාන්නේ නැත්තෙ අකමැති නිසා නෙමේ. ගන්න ලැජ්ජ නිසා සහ ගන්න ගියාම එන ෆීලින් එක නිසා. ඕකට සම්පූර්න වග කියන්න ඕන ෆාමසි වල ඉන්න ගොඩේ හැත්ත. ෆාමසි ගෑනිගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ඔරෝගෙන දෙන්නෙ හරියට අරන් ගිහින් ඒ ගෑනිගෙ දුවට කරනවා වගේ. හිනා වෙලා මොනාද ඕනෙ කියල අහල, කිව්වම ඔරෝගෙන දෙනවා.
    Pharmacy wala innema kellone ban. Condom ganna thiya vaseline ekakwath ganna ba unge kindi sina nathuwa 🥴
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඔය වැඩේ ඇත්තටම හොදයි. හුගක් උන් කොන්ඩම් දාන්නේ නැත්තෙ අකමැති නිසා නෙමේ. ගන්න ලැජ්ජ නිසා සහ ගන්න ගියාම එන ෆීලින් එක නිසා. ඕකට සම්පූර්න වග කියන්න ඕන ෆාමසි වල ඉන්න ගොඩේ හැත්ත. ෆාමසි ගෑනිගෙන් කොන්ඩම් එකක් ඉල්ලුවම ඔරෝගෙන දෙන්නෙ හරියට අරන් ගිහින් ඒ ගෑනිගෙ දුවට කරනවා වගේ. හිනා වෙලා මොනාද ඕනෙ කියල අහල, කිව්වම ඔරෝගෙන දෙනවා.
    pissuda ban dawasakat packet ekak wikinenawa. ena okkotama ohoma orawanna inna unta. ubalata ehema hithenawa athi..

    uba dannawada preethi eka pharmacy eke 100rs, daraz eke 450-1000rs
    horu poshanaya karanne neh. anika mata nam kisi lejjawak neh illanna. unge attitude tama set wenne nette
    100ta thiye nam matath genath diyanko. danna kale idan 120ta thibbe. dan aluth stock 150
     
    • Like
    Reactions: kinkon