Condom price

thadi_bijja

Well-known member
  • Aug 8, 2016
    846
    736
    93
    1. එකක් ගන්න බැහැ තුනක් එකට තියන පැකට් එකක් ගන්න ඕන.

    2. ෆාමසියකට ගිහිල්ල සල්ලිත් එක්ක හැඳුනුම් පත දීල ගන්න පුලුවන්, 18ට අඩු එවුන්ට දෙන්නෙ නැහැ.

    :yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    1. එකක් ගන්න බැහැ තුනක් එකට තියන පැකට් එකක් ගන්න ඕන.

    2. ෆාමසියකට ගිහිල්ල සල්ලිත් එක්ක හැඳුනුම් පත දීල ගන්න පුලුවන්, 18ට අඩු එවුන්ට දෙන්නෙ නැහැ.

    :eek::shocked::baffled:
    16 ට වැඩි ඕන එකෙක් ට sex කරන්න legal එත් 16-18 උන්ට condom විකුණන එක illegal ද?:rofl:
    18 ට වැඩි උන්ට මත්ද්‍රව්‍ය අලවිය තහනම් උනාට(21+) භාවිතය නීතියෙන් illegal නැහැ නේද
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    උබ පාමසියට ගිහින් ඒකේ කෙල්ල ගාවටකෙලින්ම පලයන්. ඒටපස්සේ උබේ මාපටටගිල්ලයි, වෙදගිල්ලයි එකතුකරල ඒකිට පුන්නපන්.එතකොට කොන්ඩමයක් දෙනවා.ඒකි ප්‍රතිචාර නොදැක්වුවොත්,කැශියර් ගාවට ගිහින් ඒකම කරපන් මෑන් ට අනිව තේරෙනවා.අපිල් ඉල්ලන්නෙත් ඔහොමයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    උබ පාමසියට ගිහින් ඒකේ කෙල්ල ගාවටකෙලින්ම පලයන්. ඒටපස්සේ උබේ මාපටටගිල්ලයි, වෙදගිල්ලයි එකතුකරල ඒකිට පුන්නපන්.එතකොට කොන්ඩමයක් දෙනවා.ඒකි ප්‍රතිචාර නොදැක්වුවොත්,කැශියර් ගාවට ගිහින් ඒකම කරපන් මෑන් ට අනිව තේරෙනවා.අපිල් ඉල්ලන්නෙත් ඔහොමයි.

    :yes::yes::yes:

    prthicndms-320x320.jpg