Confession - පාපොච්චාරණය

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    අයි බන් උබ ඇත ඇරියේ... මොකක්ද බන් උබ ඒකිට එවලේ කිව්වේ බන්.. :( සිරා දුකයි බන්..
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,840
    978
    113
    Hamilton, NZ
    I do have same confession mate :( මොලේන් හිතන්නැතුව පහල එකෙන් හිතලා තමා කේලෝ ගත්තේ :(
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    Umba kellava athaharinna hethuva mathakkaraganna. Umbata epavelaney eka karanna eththe. Ewa gena hithuvama oya duka magaerei (epavena hethu ismathuvunama).
    Amaarumanam vena kauruhari lava horen kella gena hoyapan, kollek innavada ehema kiyala. Umbanam kathakaranna yanna epa. :no:
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Uba Kiuwata Dan Kella Ubata Godak Love kiyala E kellage Mona Hari waradi adu Padu Athi..Ekai Ubata Kalin kellawa godak mathak wenne..Kalin kellagen Labunu adare senehasa Ubata Me Kellagen Labenne Nathuwa athi..Anika Me kella Gawa Uba Kalin Kellage thibunu gathi guna Ehema nathuwa Athi..ekai Ubata Eyawa Echchara mathak wenne..Uba Ekata Wisadumak Hoyaganna Balapan..uba Dan kallata Godak lan wela E adare Hoya ganna balapan..:):)
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    hari ekellava ath arinna reason ekak thiyenna onane, nikan ath ariya venna ba umbavama ravatta ganna reason ekak athi

    හේතුව අහාන්න එපා බන්, කොටින්ම එයාගේ කිසි වැරැදදක් නැහැ:(
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    අයි බන් උබ ඇත ඇරියේ... මොකක්ද බන් උබ ඒකිට එවලේ කිව්වේ බන්.. :( සිරා දුකයි බන්..

    සාදාරන හේතුවක් නෙමෙයි බන් එක, ඒයා කිසිදේකට වැරදි නැහැ. මම තමයි බන් බොරු හේතුවක් හදලා අයින් වෙමු කිව්වේ :(
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    ȜMA X;19907582 said:
    I do have same confession mate :( මොලේන් හිතන්නැතුව පහල එකෙන් හිතලා තමා කේලෝ ගත්තේ :(

    මම නම් එච්චර දෙයක් කරපු නැති නිසා ටිකක් හරි හිතට නිදහස්
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    Umba kellava athaharinna hethuva mathakkaraganna. Umbata epavelaney eka karanna eththe. Ewa gena hithuvama oya duka magaerei (epavena hethu ismathuvunama).
    Amaarumanam vena kauruhari lava horen kella gena hoyapan, kollek innavada ehema kiyala. Umbanam kathakaranna yanna epa. :no:

    සාදාරන හේතුවක් නෙමෙයි බන් එක, ඒයා කිසිදේකට වැරදි නැහැ. මම තමයි බන් බොරු හේතුවක් හදලා අයින් වෙමු කිව්වේ :(
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    Uba Kiuwata Dan Kella Ubata Godak Love kiyala E kellage Mona Hari waradi adu Padu Athi..Ekai Ubata Kalin kellawa godak mathak wenne..Kalin kellagen Labunu adare senehasa Ubata Me Kellagen Labenne Nathuwa athi..Anika Me kella Gawa Uba Kalin Kellage thibunu gathi guna Ehema nathuwa Athi..ekai Ubata Eyawa Echchara mathak wenne..Uba Ekata Wisadumak Hoyaganna Balapan..uba Dan kallata Godak lan wela E adare Hoya ganna balapan..:):)

    thanks machn. mataonee karapu waradda hadaganna ekata time eka naha dan. inna kellawath amaruwe danna bahane bann, full try karlala amataka karnna balanawa, pressure eka wadi hindamai tread ekath damme:(:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Blast this song in full next time you are parked by her place peeping on her :D

    stalkers anthem.

    every breath you take
    every move you make
    every bond you break
    every step you take
    I'll be watching you
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    avatar391050_2.gif
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    උබේ වේදනාව මට තේරෙණවා මචන්.

    මටත් ඔය වගේ ලව් එකක් තිබුනා අවුරුදු 5 ක්. නමුත් එයා මාව දාලා AUS වලට ගියා. අපේ සම්බන්ධය නැති වෙලා දැනට අවුරුදු 3 කට ආසන්නයි, නමුත් මට තාම සම්පූර්ණයෙන්ම එයාව අමතක කරන්න බැරි උනා. මට අදටත් කෙල්ලෙක් නෑ, ඒ සම්බන්ධය නැති උනත් සමගම මට කෙල්ලො පිලිබදව තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති උනා. මම මානසිකව වැටුන තරම දන්නේ මගේ අම්මයි හොදම යාලුවයි විතරයි. එළකිරියේ අයත් මගේ හිත හදන්න ගොඩක් උදව් උනා.

    උබ මෙගේ පරණ ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි මගේ කථාව.

    උබට දැන් කෙල්ලෙක් ඉන්නවා, පරණ දේවල් අමතක කරපන් මචං.
    ජීවිතේ අලුතෙන් පටන් ගන්න :yes:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    කණගාටුයි කොල්ලෝ. ඔය වගේ ප්‍රශ්න අනුන්ගෙන් අහල විසදන්න යන්න එපා.. තමන්ට හරි කියල හිතන දේ කරන්න.. දැන් කෙල්ලෙක් ඉන්න නිසා කලින් කෙල්ල ගැන අමතක කරොත් තමා වඩා හොද. නැත්නම් උබට දෙන්නම නැති වෙයි කවද හරි.
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    උබේ වේදනාව මට තේරෙණවා මචන්.

    මටත් ඔය වගේ ලව් එකක් තිබුනා අවුරුදු 5 ක්. නමුත් එයා මාව දාලා AUS වලට ගියා. අපේ සම්බන්ධය නැති වෙලා දැනට අවුරුදු 3 කට ආසන්නයි, නමුත් මට තාම සම්පූර්ණයෙන්ම එයාව අමතක කරන්න බැරි උනා. මට අදටත් කෙල්ලෙක් නෑ, ඒ සම්බන්ධය නැති උනත් සමගම මට කෙල්ලො පිලිබදව තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති උනා. මම මානසිකව වැටුන තරම දන්නේ මගේ අම්මයි හොදම යාලුවයි විතරයි. එළකිරියේ අයත් මගේ හිත හදන්න ගොඩක් උදව් උනා.

    උබ මෙගේ පරණ ත්‍රෙඩ් බැලුවොත් තේරෙයි මගේ කථාව.

    උබට දැන් කෙල්ලෙක් ඉන්නවා, පරණ දේවල් අමතක කරපන් මචං.
    ජීවිතේ අලුතෙන් පටන් ගන්න :yes:

    Thanks මචන් , උබේ කතාවටත් දුකයි අවුරුදු 5 කියන්නේ ලොකු කාලයක් :(
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    parana dewal amathaka karala dapan machan , uba past eka uba ayeth present ekata genawoth eken wenne, ube dan inna kellata eka loku asadaranayak..

    hondata hithapan , dan inna kella ganath , ube anagathe ganath
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    parana dewal amathaka karala dapan machan , uba past eka uba ayeth present ekata genawoth eken wenne, ube dan inna kellata eka loku asadaranayak..

    hondata hithapan , dan inna kella ganath , ube anagathe ganath

    ube katawa atta. thanks machn...