


hari ekellava ath arinna reason ekak thiyenna onane, nikan ath ariya venna ba umbavama ravatta ganna reason ekak athi

අයි බන් උබ ඇත ඇරියේ... මොකක්ද බන් උබ ඒකිට එවලේ කිව්වේ බන්..සිරා දුකයි බන්..

ȜMA X;19907582 said:I do have same confession mateමොලේන් හිතන්නැතුව පහල එකෙන් හිතලා තමා කේලෝ ගත්තේ
![]()
Umba kellava athaharinna hethuva mathakkaraganna. Umbata epavelaney eka karanna eththe. Ewa gena hithuvama oya duka magaerei (epavena hethu ismathuvunama).
Amaarumanam vena kauruhari lava horen kella gena hoyapan, kollek innavada ehema kiyala. Umbanam kathakaranna yanna epa.![]()

Uba Kiuwata Dan Kella Ubata Godak Love kiyala E kellage Mona Hari waradi adu Padu Athi..Ekai Ubata Kalin kellawa godak mathak wenne..Kalin kellagen Labunu adare senehasa Ubata Me Kellagen Labenne Nathuwa athi..Anika Me kella Gawa Uba Kalin Kellage thibunu gathi guna Ehema nathuwa Athi..ekai Ubata Eyawa Echchara mathak wenne..Uba Ekata Wisadumak Hoyaganna Balapan..uba Dan kallata Godak lan wela E adare Hoya ganna balapan..![]()


Blast this song in full next time you are parked by her place peeping on her![]()
stalkers anthem.
every breath you take
every move you make
every bond you break
every step you take
I'll be watching you



parana ewa gena nohitha inna balapan.aluth kellata adupaduwak karanna epa parana ewa nisa..






කණගාටුයි කොල්ලෝ. ඔය වගේ ප්රශ්න අනුන්ගෙන් අහල විසදන්න යන්න එපා.. තමන්ට හරි කියල හිතන දේ කරන්න.. දැන් කෙල්ලෙක් ඉන්න නිසා කලින් කෙල්ල ගැන අමතක කරොත් තමා වඩා හොද. නැත්නම් උබට දෙන්නම නැති වෙයි කවද හරි.
උබේ වේදනාව මට තේරෙණවා මචන්.
මටත් ඔය වගේ ලව් එකක් තිබුනා අවුරුදු 5 ක්. නමුත් එයා මාව දාලා AUS වලට ගියා. අපේ සම්බන්ධය නැති වෙලා දැනට අවුරුදු 3 කට ආසන්නයි, නමුත් මට තාම සම්පූර්ණයෙන්ම එයාව අමතක කරන්න බැරි උනා. මට අදටත් කෙල්ලෙක් නෑ, ඒ සම්බන්ධය නැති උනත් සමගම මට කෙල්ලො පිලිබදව තිබ්බ විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති උනා. මම මානසිකව වැටුන තරම දන්නේ මගේ අම්මයි හොදම යාලුවයි විතරයි. එළකිරියේ අයත් මගේ හිත හදන්න ගොඩක් උදව් උනා.
උබ මෙගේ පරණ ත්රෙඩ් බැලුවොත් තේරෙයි මගේ කථාව.
උබට දැන් කෙල්ලෙක් ඉන්නවා, පරණ දේවල් අමතක කරපන් මචං.
ජීවිතේ අලුතෙන් පටන් ගන්න![]()

parana dewal amathaka karala dapan machan , uba past eka uba ayeth present ekata genawoth eken wenne, ube dan inna kellata eka loku asadaranayak..
hondata hithapan , dan inna kella ganath , ube anagathe ganath