උක්කුං බබා;19911265 said:උඹට ඒ කෙල්ල ගැන එක පාරටම හිතෙන්නේ, උබ ඒ කෙල්ලව දැන් ඉන්න කෙල්ලත් එක්ක sure එකටම compair කරන්න යනවා ඇති...
ඕක සාමාන්‍ය දෙයක් මචං.... උබ sms / call දන්න යන්න එපා... බැරි වෙලාවත් ඒකිට කොල්ලෙක් නැතිව or මොකක් හරි අව්ලකින් ඉන්නවනම් උබට sure එකටම call කරන එක නවත්තන්න බැරි වෙයි... උබට දුක හිතිලා අන්තිමට අයෙත් එක පටන් ගනී.... එහෙම උනොත් තව ප්‍රශ්න ඇති වෙයි....
උබට එකී ගැන හොයන්න ඕනි නම් , වටෙන් පිටෙන් හොයල බලපන්... ඊට පස්සේ ඒකිට කොල්ලෙක් ඉන්නවනම් උබ ඕනනම් call කරපන්....

Oya mara manussayek ne. Mulin a kellata boru kiyala elawala
passe wena kenek ekka yalu wela
aluth kena ekka love karana gaman
parana ganu lamayage jeewitheth kanna yanawa
oyata eka para kello dennek onada?
aluth ganu lamayatath asaadharanayak oya karanne
parana kenata thamange jeewith hadha ganna denneth nadda?
mama nam hithanne hodama de oya dan inna kenagenuth ayin wela thaniyama inna eka
dan kenata adhare nam oya kalin kena gana hithan naha
kalin kenaata adhare nam dan wena kelleek ekka inna gaman eya gana hithanneth naha
oya asada dan inna kena wena kollek gana hithanawata?



nailed it ahagaththane ....don't worry .....every thing will be all right.. let the time to decide everything and just stay with your current one...you have enough time to re create your self with this one...




Umba maara porakne. Ehema hethuvak nethuva oyavagey serious katha kiyanavada? Mamanam eka vishvasa karanney. Ehemanam umbey den kellatath ekama karai. Amma thaththatath boruvata oyavage ewa kiyanavada?සාදාරන හේතුවක් නෙමෙයි බන් එක, ඒයා කිසිදේකට වැරදි නැහැ. මම තමයි බන් බොරු හේතුවක් හදලා අයින් වෙමු කිව්වේ![]()

nailed it ahagaththane ....don't worry .....every thing will be all right.. let the time to decide everything and just stay with your current one...you have enough time to re create your self with this one...
congrats....you are soo damn lucky bro cs i lost both of them...i'm catholic one..there is a one phrase in the BIBLE ..it says
"You harvest what you plant,
whether good or bad.
Don’t be stupid
and believe all you hear;
be smart and know
where you are headed. "...
exactly correct...i deserved that...so i got it...i don't blame others for my faults....and another thing bro...
"LIFE IS LIKE A BOX OF CHOCOLATE,YOU WILL NEVER KNOW WHAT YOU ARE GONNA GET" BE HAPPY WITH WHAT YOU HAVE...
![]()




සාදාරන හේතුවක් නෙමෙයි බන් එක, ඒයා කිසිදේකට වැරදි නැහැ. මම තමයි බන් බොරු හේතුවක් හදලා අයින් වෙමු කිව්වේ![]()


මගෙ එක්කෙනත් ගියෙ බොරු කිව්ව හින්ද මං
දැන් කොච්චර පසුතැවුනත් වැඩක් නෑ
මං එයාගේ හිත බිඳල ඉවරයි
මචන් ආදරේ කරනකොට බොරු කියන්න එපා කවදාවත් අපි කොච්චර හිතුවත් සම්බන්දෙ ශක්තිමත් කියල බොරුව හින්ද ඒක කැඩිල බිදිල විනාස වෙලා යනව
මමනම් අදටත් එයට ආදරෙයි
මමත් හිත හදාගන්න ඕනි කියල හිතන් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්න හිතුවත් මට ඒක කරන්න බෑ
මගෙ ඇත්තම ආදරේ එයා හින්ද වෙන්න ඇති
ඒක හින්ද තනියෙන් ඉන්න හිත හදන් ඉන්නව
පරණ කෙනා අමතක කරන්න බැරුව ඔයා අනිත් කෙනා එක්ක යාලු උන එක වැරදියි
දැන්වත් ඒ ගැන කියල දැම්මනම් තමා හොද
හැබැයි ඉතින් එතකොට එයාගේ හිත රිදෙනව හොදටම
මට තේරුන විදිහට උඔ සල්ලි බාගෙ තියෙන කෙනෙක්
ඉස්සෙල්ල එක්කෙනා ඇයි අයින් කරන්න උනේ??
පුළුවන්නම් එයාගේ හිත හදලා ලගට අරන් ආදරෙන් බලාගනින්
මොන දේ කොයි විදිහට ලැබුනත් ආදරේ තරම් වටින්නේ නෑ
කවදාහරි කොයි මොහොතක හරි මැරෙන්න මොහොතක් තියල හරි ඒක තේරුම් ගන්නව ඕනිම කෙනෙක්
මං කියන්නේ ඒක තේරුම්ගන්න පරක්කු වෙන්න එපා කියලයි
ඔයා කියපු සේරම තෙරුම් ගත්තේ ලගදි මචන් ඒක හින්දාම තමයි ත්‍රෙඩ් එකත් දැම්මේ මට මාර දුකයි මචන්, මම දැන් ඔනේ එයාගෙ හොදම යාලුවා වේලා හරි එයාට සතුටින් ඉන්න උදව් කරන්න, මම කියපු බොරු වලට මාව හොදටම එපා වෙලා හිටියොත් මට හිත හදාගන්න පුලුවන්

මම තමයි මචන් බොරු හේතුවක් හදලා අයින් වුනේ, එයාගේ කිසිම වැරැද්දක් නැහැ අදටත්, මම කියපු බොරුවටයි එයාව රවට්ටපු එක තම්යි අදටත් පසු තැවෙන්නේ එකත් මට හොදටම ආදරය කරපු කෙනාට හින්දා ත්වත් දුකයිumba boru kiyala ain une ekko eyage durvala kamak nisaa naththan umbe durvala kamak nisaa, umba kiyana vidihata kella athe varaddak na umba thamayi ath ariye e kiyanne umba atahne durvala kama thibilaa thiyenne
umba dan pasu thavenne e durvala kama ganane aththatama mokakda
e durvala kama![]()
මම තමයි මචන් බොරු හේතුවක් හදලා අයින් වුනේ, එයාගේ කිසිම වැරැද්දක් නැහැ අදටත්, මම කියපු බොරුවටයි එයාව රවට්ටපු එක තම්යි අදටත් පසු තැවෙන්නේ එකත් මට හොදටම ආදරය කරපු කෙනාට හින්දා ත්වත් දුකයි
ow mokakda e boru hethuvaa kalinuth kiuva umba umbvama ravatta gannvaa karanne ekayi






