Confronting the painful secrets of international adoption: Sri Lanka to Norway

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    ගියපු කට්ටිය හොදින් ඉන්නවා
    මරලා දාන වට වඩා මෙහෙම හරි හදා ගන්න දෙන එක හොදයි
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,965
    34,392
    113
    මෝඩ උට්ටියෝ එහෙට වෙලා ඉන්නැතුව මොකට එනවද මේ අමුතු ඇටේට අක් මුල් හොයන්න. මට නම් වදාපු දෙමව්පියන්ට වඩා වටින්නේ හදාපු දෙමව්පියන්ව. වදන එක ඕන ගොනෙකුට කරන්න පුලුවන්.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,613
    13,289
    113
    Salvation Army ( ගැලවීමේ හමුදාව )
    මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ගැලවීමේ හමුදාව කියන්නේ ලිං වලට වගේ මිනිස්සු වැටුනම බේරගන්න එන හමුදාවකට කියලා

    බැලුවම මුන් ළමයින්වත් රට පටෝලා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,137
    74,374
    113
    Salvation Army ( ගැලවීමේ හමුදාව )
    මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ගැලවීමේ හමුදාව කියන්නේ ලිං වලට වගේ මිනිස්සු වැටුනම බේරගන්න එන හමුදාවකට කියලා

    බැලුවම මුන් ළමයින්වත් රට පටෝලා
    Patawanna natuwa mona karanada ban.

    Ai 2500 sanskruthiya gagaha athey gahana ratey unta lamai atha arala daana eka harak marana tharan paw nalune 🤭 🤭
     
    • Like
    Reactions: rangana26