WTF? :no::no:
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jun 13, 2023 #2 ගියපු කට්ටිය හොදින් ඉන්නවා මරලා දාන වට වඩා මෙහෙම හරි හදා ගන්න දෙන එක හොදයි Reactions: nalin0001
N nalin0001 Well-known member Jun 12, 2014 19,965 34,392 113 Jun 13, 2023 #3 මෝඩ උට්ටියෝ එහෙට වෙලා ඉන්නැතුව මොකට එනවද මේ අමුතු ඇටේට අක් මුල් හොයන්න. මට නම් වදාපු දෙමව්පියන්ට වඩා වටින්නේ හදාපු දෙමව්පියන්ව. වදන එක ඕන ගොනෙකුට කරන්න පුලුවන්. Last edited: Jun 13, 2023 Reactions: rangana26 and RealityOfX
මෝඩ උට්ටියෝ එහෙට වෙලා ඉන්නැතුව මොකට එනවද මේ අමුතු ඇටේට අක් මුල් හොයන්න. මට නම් වදාපු දෙමව්පියන්ට වඩා වටින්නේ හදාපු දෙමව්පියන්ව. වදන එක ඕන ගොනෙකුට කරන්න පුලුවන්.
R rangana26 Well-known member Feb 21, 2013 9,613 13,290 113 Jun 13, 2023 #4 Salvation Army ( ගැලවීමේ හමුදාව ) මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ගැලවීමේ හමුදාව කියන්නේ ලිං වලට වගේ මිනිස්සු වැටුනම බේරගන්න එන හමුදාවකට කියලා බැලුවම මුන් ළමයින්වත් රට පටෝලා Reactions: Schrodinger Cat and xVOLDYx
Salvation Army ( ගැලවීමේ හමුදාව ) මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ගැලවීමේ හමුදාව කියන්නේ ලිං වලට වගේ මිනිස්සු වැටුනම බේරගන්න එන හමුදාවකට කියලා බැලුවම මුන් ළමයින්වත් රට පටෝලා
tharakaf Well-known member Oct 19, 2020 36,139 74,384 113 Jun 13, 2023 #5 rangana26 said: Salvation Army ( ගැලවීමේ හමුදාව ) මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ගැලවීමේ හමුදාව කියන්නේ ලිං වලට වගේ මිනිස්සු වැටුනම බේරගන්න එන හමුදාවකට කියලා බැලුවම මුන් ළමයින්වත් රට පටෝලා Click to expand... Patawanna natuwa mona karanada ban. Ai 2500 sanskruthiya gagaha athey gahana ratey unta lamai atha arala daana eka harak marana tharan paw nalune Reactions: rangana26
rangana26 said: Salvation Army ( ගැලවීමේ හමුදාව ) මම පොඩි කාලේ හිතාගෙන හිටියේ ගැලවීමේ හමුදාව කියන්නේ ලිං වලට වගේ මිනිස්සු වැටුනම බේරගන්න එන හමුදාවකට කියලා බැලුවම මුන් ළමයින්වත් රට පටෝලා Click to expand... Patawanna natuwa mona karanada ban. Ai 2500 sanskruthiya gagaha athey gahana ratey unta lamai atha arala daana eka harak marana tharan paw nalune