මේ ත්‍රෙඩ් එකෙ මට විෂ් කරපු අයට මම පොඩි තෑග්ගක් දෙන්න තීරනය කලා.කරුණාකර අවoක වෙන්න......
IP Torrents Invites 3 දෙනවා........ ඕන අය ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න.PM එවන කිසිම කෙනෙක්ට දෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න.....
සීමිත සoඛයාවක් අති බැවින් අහඹු ලෙස තමයි දෙන්නේ.... ප්ලීස් අකවුන්ට් තියන අය ආයේ ඉල්ලන්න එපා කියලයි මම ඉල්ලා සිටින්නේ!!!