Construction (කොන්ත්‍රාත් ඉදිකිරීම්) ගැන?

supun

Junior member
  • May 9, 2006
    575
    7
    18
    51dn.jpg
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0

    එළ, හැමෝටම වැදගත් වෙයි මචං..

    උඹට තේරෙන විදියට මේක පොඩ්ඩක් කියල දීපන්,
    මේකෙ මචං බේස් වලක් කැපීමද නැත්නම් කොන්ක්‍රීට් දාල බේස් වල හදල ඉවර කරන එකද 3500?
    බීම් හදන්න යන ගාන නම් ටිකක් වැඩියි වගේ නේ? මගෙ 75/-.
    බ්ලොක් ගල් බඳින ගාන නම් අඩුයි..
    :yes:
     
    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    base wala kapala concrete dala aththiwaram mattamata wenakan aragena enna tamai macho 3500. mage 115 dala thiyanawa eka poddak balanna one, machan oya warga adi ganata hadala thiyenne itng wedima warga adi ganak thiyana eken balala ganan adu karapan, basla kapati un kiyanawa api kiyana eken adu karanna kiwwama warga adi adu gananak thiyana ekakin eta wediya ganak adu karala rawattanawa

    Last edited:

    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    uda tattuwata pahala tattuwe idala badu ihalata adinna wenawane labour eka .eka thamai 8% wedi karala tiyenne, basla wede balala eka eka widiyata katha karananwa.
    matath henata watinawa meka :)

    macho mama ekekgen ahuwa u keuwe nam uda tattuwata pahala ekata wada ganan adui keyala eka ehema nemaida ube eke 8 % wadi keyala dala teyenne eki ahuwe :)
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    uda tattuwata pahala tattuwe idala badu ihalata adinna wenawane labour eka .eka thamai 8% wedi karala tiyenne, basla wede balala eka eka widiyata katha karananwa.

    thanks macho

    tawa podi prashnayak dan oya lokui keyana construction company wala kelinma square feet ekatane ganan keyanne 2000 i 2500i keyala un keyanne complete tile karala okkoma ewara karana ganan ne dan me widiyata giyama apita sampoorna gedarata sqare feet ekata keeyak witara yaida
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    base wala kapala concrete dala aththiwaram mattamata wenakan aragena enna tamai macho 3500. mage 115 dala thiyanawa eka poddak balanna one, machan oya warga adi ganata hadala thiyenne itng wedima warga adi ganak thiyana eken balala ganan adu karapan, basla kapati un kiyanawa api kiyana eken adu karanna kiwwama warga adi adu gananak thiyana ekakin eta wediya ganak adu karala rawattanawa

    Thanks macho.. ;) ethakota base wale depth 1 (cubic feat) wenas unata ganan wenas wenne nadda?

    අත්තිවාරම බැඳීම (ඝ.අ) - 77.50
    හොදටම වැඩි,35-50 අතර යන්නේ

    Thanks Macho.. mama eka ahala balannam... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ ගනන් බොහොදුරට සාදාරනයි...
    එළ, හැමෝටම වැදගත් වෙයි මචං..

    උඹට තේරෙන විදියට මේක පොඩ්ඩක් කියල දීපන්,
    මේකෙ මචං බේස් වලක් කැපීමද නැත්නම් කොන්ක්‍රීට් දාල බේස් වල හදල ඉවර කරන එකද 3500?
    බීම් හදන්න යන ගාන නම් ටිකක් වැඩියි වගේ නේ? මගෙ 75/-.
    බ්ලොක් ගල් බඳින ගාන නම් අඩුයි..
    :yes:
    අඩි 3x3x3 වගේ වලක් කපන්න කුලිය ඔය දල තියෙන්නෙ.
    75/= නම් වෙන්න බෑ. 100 - 130 වගේ යන්නෙ....
     
    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    machan

    ethanadi tatwaya tikak wenas , eyala ganan kiyanne full finish karala denna.
    ethanadi apita tiyana wasi thamai apita sampurna subject ekatama ganak kathakarala karanna puluwan , anika passen idala bala bala inna one nehe, godak busy ayata eka godak hodai, hebei ethanadi constraction company ekata ona widiyata thamai badu danne , oya hema baduwakama hoda meterial saha laba meterial kiyala dekak tiyanawa , ethakota mona meterial eken karanawada kiyala api danne nehe, thawa deyak thamai constraction part ekata yanne bohowita fixed cost ekak , ethanin ehata finishing walata thamai godak cost yanne, bimata dana tile eka , wood danawanam mohogani da elbesiada , itng ewage ewain thawath wenas wenawa, itng reliable constraction company ekak ekka ganu denu karanawanam godak hodai.
    basla dala karanawanam full cost eken 30%-40% ituru karanna puluwan
    eth hoda basla set wenna one, samahara basla weli,cement iwara wenakan innawa, kiyanna, ethakota thawa dawasak dekka yanawa ewwa hoyala genath denna, anika wedeta badu wediya order karanna puluwan , ehema unoth waste wenawa wedi.. anika godak basla kathakaragatta dineta wede denne nehe, salli thiyanawanam tikak wediya giyath reliable constraction company ekakata dena eka hodai, wede cost ekata karaganna one nam , itng constraction bas kenek allaganna, ethakota main bas yatathe thawa basla weda karanawa. eken waste wena dewal godak ituru karanna pululwan

    tawa podi prashnayak dan oya lokui keyana construction company wala kelinma square feet ekatane ganan keyanne 2000 i 2500i keyala un keyanne complete tile karala okkoma ewara karana ganan ne dan me widiyata giyama apita sampoorna gedarata sqare feet ekata keeyak witara yaida[/QUOTE]
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් පිං....

    මටත් වලවල් කපන 1 ඝ.අ වෙන්න ඕනෙනෙ කියල හිතුන.. මොකද දන්නෙ නෑ පොර එහෙම දාල තියෙන්නෙ.. කම්බිල, ගල්, වැලි, සිමෙන්ති විතරය් මම දෙන්නෙ මචං.. සාමාන්‍යෙයන් උඹට හිතෙන සාධාරණ ගනන් ටික දාපන්කෙි මචං තරහ නැතුව.. ඒක මට මගෙ ගණන් නෙගෝෂියේට් කරගන්න වගේම අනිත් අයටත් ගොඩක් වැදගත් වෙයි මචං..
    ඔයාට දැනගන්න ඔනි රේට් ටික මට එවන්න. මම pm කරන්නම්. හැබැයි කොලඹ ගනන් ඊට ටිකක් වැඩි වෙයි....
     
    supun

    Junior member
  • May 9, 2006
    575
    7
    18
    ehema wenas wenawa, ethakota basta yanne podi labour cost ekak ethanadi katha karala podi ganak wedi karaganna
    Thanks macho.. ;) ethakota base wale depth 1 (cubic feat) wenas unata ganan wenas wenne nadda?

    Thanks Macho.. mama eka ahala balannam... :yes:
     
    Revollusion

    Member
    May 28, 2013
    240
    14
    0
    මේ ගනන් බොහොදුරට සාදාරනයි...

    අඩි 3x3x3 වගේ වලක් කපන්න කුලිය ඔය දල තියෙන්නෙ.
    75/= නම් වෙන්න බෑ. 100 - 130 වගේ යන්නෙ....

    75 machan kambi 2 Beam hadanna yana gana, dik adiyata.
    Base walakata mage varga adiyata 35k dala thiyenne.. kohomada danne na eka wenne, ahala balanna one...
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    vg79ti.jpg

    me mama ape gedara lagadi hadapu kallak...

    කලුගල් කියුබ් 1/2 - 2000
    10mm කම්බි 7 - 2805
    සිමෙන්ති - 07 - 6090
    ‍වැලි කියුබ් 1/2 - 5000
    3/4 කලුගල් කියුබ් - 1500
    පස් කියුබ් 1 - 2300

    Other - 500

    දවස් 3ට බාස් කුලී - 8000

    Total - 27695

    me ganan aulak nadda??