ගෙයක් හදන්න මිල ගනන්
යාලුවනේ...
ගෙයක් හදන්න නිසා මේ දවස් වල මිල ගනන් study කරන ගමන් ඉන්නේ...
මට මාතර පැත්තේ බාසුන්නෑ කෙනෙක්ගෙන් පහත් මිල ගනන් ලැබුණා....
අපේ කිරියේ constructions field එකේ ඉන්න කට්ටිය සහ ගෙවල් හදලා experience තියෙන කට්ටිය ඇතිනේ... ගනන් සාධාරණද, දැනට market rate එක්ක compare කරාම කොහොමද කියලා කියන්න. මට වගේම ගෙවල් හදන්න ඉන්න කට්ටියට idea එකක් ගන්න ගොඩක් වැදගත් වෙයි.
2වෙනි තට්ටුවට මේ rate එකටම 10%ක් වැඩි වෙනවා කිව්වා..
තාවකාලික මඩුවක් සෑදීම Rs. 4,000.00
අත්තිවාරම් කැපීමට qb අඩි 1ක් Rs. 35.00
බේස් වලක් කැපීම සඳහා 3 x 3 Rs. 1,100.00
බේස් වලක් කැපීම සඳහා 4 x 4 Rs. 1,200.00
කළුගල් කියුබ් එකක් බැඳීම සඳහා Rs. 5,250.00
බේස් එකක් කොන්ක්රීඑට් කිරීම Rs. 5,500.00
ටයි බීම් ගඩොල් දෙක බැඳීම දික් අඩි Rs. 90.00
ටයි බීම් 9 x 9 දික් අඩි Rs. 120.00
ටයි බීම් 12 x 12 දික් අඩි Rs. 160.00
ටයි බීම් 12 x 15 දික් අඩි Rs. 210.00
ටයි බීම් 12 x 10 දික් අඩි Rs. 250.00
ගඩොල් බැම්ම 9” වර්ග අඩි 1 Rs. 55.00
ගඩොල් බැම්ම 6” වර්ග අඩි 1 Rs. 50.00
ගඩොල් බැම්ම 4.5” වර්ග අඩි 1 Rs. 45.00
සිමෙන්ති ගල් 6” බැඳීම Rs. 35.00
සිමෙන්ති ගල් 4” බැඳීම Rs. 30.00
9 x 9 කොලම් කණු දික් අඩිය Rs. 160.00
9 x 12 කොලම් කණු දික් අඩිය Rs. 180.00
12 x 12 කොලම් කණු දික් අඩිය Rs. 210.00
ලින්ටන් 9 x 6 දික් අඩි Rs. 95.00
ලින්ටන් 6 x 6 දික් අඩි Rs. 85.00
ලින්ටන් 4 x 6 දික් අඩි Rs. 75.00
සැටලිම ගසා කම්බි බැඳ කොන්ක්රීට් කිරීම වර්ග අඩි Rs. 120.00
තරප්පුව ගැසීම සඳහා Rs. 25,000.00
කපරාදුව (රෆ්) වර්ග අඩි Rs. 30.00
කපරාදුව (සුද ) වර්ග අඩි Rs. 33.00
බීම් කණු කපරාදුව Rs. 70.00
උලුවහු එකක් තැබීම සඳහා Rs. 1,000.00
ජනේල පලු 2 Rs. 1,100.00
පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (2”) Rs. 40.00
පොළව කොන්ක්රී ට් කිරීම වර්ග අඩි 1 (3”) Rs. 45.00
ස්කටින් ගෑම දික් අඩි Rs. 35.00
පොලව බදාම කැපීම වර්ග අඩි Rs. 30.00
පොලව සිමෙන්ති දැමීම වර්ග අඩි Rs. 40.00
පේන්ට් එක ගෑම වර්ග අඩි Rs. 55.00
පොලව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 55.00
බාත්-රූම් එක බට දමා ටයිල් කිරීම Rs. 35,000.00
තරප්පුව කපරාදු කිරීම වර්ග අඩි Rs. 85.00
තරප්පුව ටයිල් ඇල්ලීම වර්ග අඩි Rs. 95.00
මෑන්හෝල් එකක් වැඩ නිම කිරීම Rs. 5,500.00

අපේ පැත්ත කිව්වේ කොහෙද?

දැන් බිම් ගහලා බන් කරන්නේ..බාස්ලා නම් කැමති කළුගල් බදින්න..එත් දැන් මෙහෙ නම් හැමෝම හදන්නේ බිම් ගහලා