කවුද බන් ඔය කොම්පැනි වලට ගෙවල් බාර දෙන්නේ යකෝ ලක්ස 65 ට උබට තට්ටු 2 ගහන්න තිබ්බ ඔය ගානට කම්ප්ලීට් කරලා නම් ඔය වගේ දෙයක් බාර දෙන්න කලින් දන්නා එවුන්ගෙන් අහපන් බන්
මචංලා උඹලා ඵහෙම Construction company වලින් ගෙවල් හදන්න ඵපා.අපේ ගේ හදන්න දුන්නා ඵකකට.estimate කරපු ගාණ ගෙව්වා.මුන් මුල් ටික හොඳට කරා..අන්තිමට ගේ කම්ප්ලීට් කරනව කියලා කියපු දවසේ ගේ දුන්නෙ නැහැ.මාස දෙකක් පහු වෙලත් ගේ වැඩ ඉවර නැහැ..දැන් කියනවා ගෙට estimate කරාට වඩා ගාණක් ගියාලු.අපි බැරිම තැන ගෙට ගෙවදුනා..කුස්සියට පැන්ට්‍රියක් නැහැ තාම.පැන්ට්‍රියට ලක්‍ෂ 3ක් යනවලු.estimate කරන කොට ඒක දාන්න බැරි උණාලු,ඒ කියන්නේ ඒක අපිට දෙන්න කියලනේ..යකෝ ගෙයක් කම්ප්ලීට් කරනවා කියන ඵකේ තේරුමවත් දන්නේ නැති උන්ද construction company කරන්නේ.දැන් ලක්‍ෂ 65කට වඩා ගිහින් තියෙනවා.දැන් කියනව ඊට වඩා ඵයාට වියදම් උණාලු..ස්ලැබ් ඵක waterproof කරන්න වෙනම ගෙව්ව.දොර ජනෙල් වල තාම හරියට පේන්ට් ඵකක් ගාලා නැහැ.වහිනකොට සමහර තැන් වලින් ලීක් වෙනවා.ඵහෙන් උන්ගේ ලී ගොඩවල් කුණු ගොඩවල් වත්‍ත පුරාම..දැන් උන් ඵන්නෙ නැහැ.කථා කරහම ඵක ඵක ඒවා කියනවා ඉතුරු වැඩ ටික කරන්න ඉක්මනටම ඵන්නම් කියනවා..තව මාසයක් බලලා කම්පණි ඵකේ නම මම දාන්නම්..පව් කියලා තාම ඉවසන්නේ..අපේ හිත හොඳ උනහම තමා මේ ඔක්කොම.අපි මහන්සි වෙලා හොයන සල්ලි වලින් ගෙයක් හදන්නේ මෙහෙම දේවල් වෙන්නද.මහ ජරා මිනිස්සු..උඹල ඵහෙම අහුවෙන්‍න ඵපා..
ටෞකන ඇග්‍රිමන්ට් එකක්නේ යකෝ ඒක. .
ලොකු කතාවක් ලියලා දැන් කියලා තේරුමක් නැති නිසා ඩිලිට් කලා. .
උබට පාඩු විදින්න වෙනවා බන්. . පැමිනිල්ලක් දාලා බලපන් පොලිසියේදී උන් මොකද කියන්නේ කියලා. . නඩු කේස් නම් එපාවෙන වැඩ බන්. . මේ රටේ නිවැරදි මිනිහට කෙල වෙන විදියට නීති තියෙන්නේ. .

https://www.facebook.com/amaliengineering/
This is one of the guys to be get blacklisted
beware of this guy Dulanja - he is a daylight robber
බය වෙන්න එපා.ඔවා ආත්ම ගණන් පඩිසන් දෙනවා. ලන්කාවේ ඉන්නේ බෞද්දයෝ නෙමේ .ආත්මාර්තකාමි කුහකයෝ රෑලක්
ඕවා කරන්නේ නියම සිංහල බෞද්ද කියාගන්න උන්.ඒ උනාට කරන්නේ තනිකරම බොරුව.හොරකම.කාට කියන්නද ඉතින්.Mokakda Company eka machan? mehemai oya kiyana ganan walata kawuruth karanne na. 6 or one year yanawa kiwwath eta wada kal yanawa. anika 62 kiyanne nikam estimate ekka witarai. company witrak newi one tanaka ganan wadi wenawa ban. un owa kiyanne natte ehema kiwoth owa minissu hadanne nati nisa.
ජනෙල් වල වැඩ ඉවරත් නැහැලු..තව මොන මොනා ඉස්සරහට වෙයිද දන්නේ නැහැ,