monavage wedakatada hoyanne? ubta oni nan CIDA eke Balanna Puluwan CS,C1 tama uparima hoda company....habai etin CIDA eke grade eka etin eka eka vidihata ganna puluwanLankawe tyn hodama construction company monawada
MAGA ave kohomada kivvoth hoyaganna puluwan.. Mahinda mulinma Janadipathi una ganam Negenahira side eke okkoma paraval dunne maga ekata evva tenders neme....Access ohoma tama..... Habai Sanken wage evva ehema ne unma oppertunities hoyagena kale...mokada mama JKH lage project ekaka consultant innakota Sankenla tama contractor......ඔය C1 grade වගේ ග්‍රේඩ් එක ලොකුද කියල බැලුවට වැඩක් නෑ, සල්ලි තියෙනව නම් ග්‍රේඩ් එක ගන්න ක්‍රම ඕනෙ තරම් ලන්කාවෙ.
ලන්කාවෙ ඩ්‍රයිවින් ලයින්සන්ස් වල අනිත් පැත්ත වගේ තමයි. සල්ලි දුන්නු ගමන් බඩු ශුවර්.
ඔය ගොඩක් උඩම තියෙන කම්පනි දාර බොකයි ලොකු බිල්ඩින් ගැහුවට.
බීම් නයා ගියා වගේ. ඒව පාස් කරන ඒවටම හරියන ඉන්ජිනේරුවො
හදන්නෙ ගෙයක් නම්, කීයට වත් ඔය ග්‍රේඩ් වැඩි ඒවට යන්න එපා. උන් ගෙවල් හදන්න දන්නෙ නෑ. ගෙවල් හදන එකෙකුට කියල හදාගනින්.
ඒත් හොදට හොයල බලල කරපන්, ඔය "අර හවුස්" "මේ හවුස්" කියාගෙන ගෙවල් බර ගානක් එක පාර හදල විකුනන උන්ට අහුවෙන්නත් එපා, උන් හදල විකුනන්නෙ බාල දේවල් දාල ගොඩක් වෙලාවට. එක පාරක් කම්බි වෙනුවට බීම් වල ගිනිසීරිය කෝටු දාල බීම් ගහල තිබ්බ එකෙක්, තව එකෙක් උන බට දාල. උබල දන්නෙ නෑ ඕවල වෙන දේවල්. සමහර මිනිස්සු සත්තු වෙනව සල්ලි ඕනෙ උනාම.
බිල්ඩිමක් හැදුවත් ලොකුම කම්පනි පස්සෙ යන්න එපා, උන් ලොකු වෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට හූරන් කාල කස්ටමර්ව, එහෙම නැත්තන් හොර වැඩ කරල. ගොඩක් උන්. ලන්කාවෙ උඩම ඉන්න එවුන් ඇතුලුව.
නිකම්ම බාස් ලට දීල කරන්නත් එපා ඉන්ජිනියර් කෙනෙක් නැත්තන් උබට.
ඔය 3rd ක්ලාස් රස්ති වගේ එවුන්ට කන්ස්ට්‍රක්ශන්ස් කරනව කිව්වට දෙන්න යන්නත් එපා. උනුත් මෙලෝ සසරක් දන්නෙ නැතුව කෙලී උබට.
කුඩ්ඩො එකතු කරගෙන කොන්ක්‍රීට් දාන්න පටන් ගත්ත එවුන්ගෙ ඊලග ටාගට් එක ගොඩක් වෙලාවට ගෙවල් හදන්න පටන් ගන්න එක. උන්ට දෙන්නත් එපා, උන් දන්න හුට්ටක් නෑ.
හොඳම කියන්නෙ මොන අදහසින්ද? එක එක්කෙනාට හොඳම කියලා හිතෙන එක වෙනස් වෙන්න පුලුවන් නේ.
මගේ criteria එකට සහ Field එකේ වැඩ කරල තියෙන එකෙක් විදියට ලංකාවෙ එහෙම construction කොම්පැණි එකක්වත් මම නං දන්නෙ නෑ.
20-40 profit dammoth tenders nan ganna wenne ne malata... normali tenders wala yanne 15-20 atara tamaඑහෙම කියන්න එපා මචන්, ඒ උබේ අත්දැකීම. උබ වැඩ කරපු කම්පනි වල ස්වභාවය.
හොද කම්පනි තියෙනව.
හැමෝම ප්‍රොෆිට් එකක් ගන්න තමයි බිස්නස් කරන්නෙ.
ඒත් සාදාරනව ප්‍රොෆිට් මාජින් එක දාල, හොර නොකර වැඩ කරන මිනිස්සු ඕනෙ තරම් ඉන්නව.
ප්‍රොෆිට් මාජින් කන්ස්ට්‍රක්ශන්ස් වල සාදාරනයි 20-40% ත් අතර. ලොකු රිස්ක් එකක් තියෙනව 10%-20% එක පාර ලොස් වෙන්නත්.
සමහර වෙලාවට ප්‍රොෆිට් නැති වෙන වෙලාවල් තියෙන්නත් පුලුවන්.
20-40 profit dammoth tenders nan ganna wenne ne malata... normali tenders wala yanne 15-20 atara tama
Tender waladi oya kiyana evva karanna be bro...uba oya kiyanne gewal hadana evva gena...hari consultant kenek aragena karanavanan owwa karanna wenne nee... okkoma test report denna oni ...okkoma test karanna oni..mama kiyanne ehema ...15-20% kiyanne api dana vidihata et project karana kota tender eke5%-15% වගේ ගොඩක් අඩුවෙන් ප්‍රොෆිට් දාල වැඩේ අරගන්නව
ඊට පස්සෙ එහෙම දාන මිනිස්සු ගොඩක්ම හොර කරනව,
ඇයි ඉතින් කොහෙන් හරි ලාභෙ හොයන්න එපැයි.
කොන්ක්‍රීට් දානකොට එහෙම ඉතින් මිශ්‍රනේ අවුල් කරල හෝ වෙන වෙන බාල අමුද්රව්‍ය දාල කරන්න පුලුවන්.
එක කම්පනි එකක් ගගේ වැලි වෙනුවට ස්ලැබ් දාල තිබ්බ මූදු වැලි වලින්.
මූද කිට්ටුව ඉඩම් වලින් අරන් තියෙන්නෙ.
කොන්ක්‍රීට් එක ඉතින් ටික කාලෙකින් ඉවරයි.
ඌගෙ ලාභය 50%-60% ත් අතර බාල අමුද්රව්‍ය දාපු නිසා.
ඒත් පෙන්න්නනෙ 5% ක් වගේ ලාබෙ දැම්ම විදිහට.
උබල මේ ඉදිකිරීම් ක්ශේත්‍රයේ වෙන මගඩි ගැන දන්නෙ නෑ බන්, ලාමක වැඩී මේ ක්ශේත්‍රයට.
තව එකෙක් කම්බි දාල තිබ්බ පරන කම්බි උනු කරල ටින් ලෝහයයි, ඇලුමිනියම් වගේ ඒව මික්ස් කරල හදපු හොර යකඩ කම්බි. ඒව බැලූ බැල්මට හෝ නවල බැලුවත් පිරිසිදු යකඩ කම්බි වගේ.
ගාන හරිම අඩුයි, ශක්තියක් නෑ එච්චර 100-120 MPa තමයි උපරිම.
ලන්කාවෙ තියෙනව ඒව විකුනන්න, වෙන කුප්ප රටවලින් ඉම්පෝට් කරපුව.
මිනිස්සු කල්පනාකාරී වෙන්න ඕනෙ. ලාභ බඩුවේ හිලක් ඇතේ.
Tender waladi oya kiyana evva karanna be bro...uba oya kiyanne gewal hadana evva gena...hari consultant kenek aragena karanavanan owwa karanna wenne nee... okkoma test report denna oni ...okkoma test karanna oni..mama kiyanne ehema ...15-20% kiyanne api dana vidihata et project karana kota tender eke
ගෙවල් හදන්න නම් අපේ ගමේ රත්නපාල බාස් උන්නැහේට කියලා හදාගන්න පුළුවන්. එයාට ‘රත්නපාල & කන්ස්ට්‍රක්ෂන්’ කියලා කම්පනි එකකුත් තියෙනවාLankawe tyn hodama construction company monawada
bid ekedi lowestma denna kiyala ne ban issarath 2nd lowest dunna... mama kareth tenders ma tama... habai mahidage kalei..mata calls ava tender eka award karanna project eken 10% illuwa...... kohomath hari yata karanavanan engineering estimate eken -10% or +10% balala tama katada denne kiyala tiranaya karanne... habai dannan oya paga ganna case ne..Tender වලදි අඩුම එක නෙමෙයි තෝරගන්නෙ.
ඒ ක්‍රමේ තිබ්බෙ සෑහෙන ඉස්සර.
දැන් අඩුම එක win කලත්, ගොඩක් අය බලනව මෙයා කොහොමද මෙච්චර අඩුවට කරන්නෙ කියල.
වැඩිය ප්‍රොජෙක්ට්ස් කරල නැති කම්පනි එකක් නෙමෙයි නම්, ක්ලයන්ට් මෝඩ නෑ අඩුවටම ගාන කියන එකාට දෙන්න.
රජය උනත් ටෙන්ඩර් කෝල් කලාම අඩුම කෙනාට බිඩින් වලදි වින් කලත් පස්සෙ චෙකින් ප්‍රොසෙස් එකක් යනව.
මොකද සමහර අය දෙන quotation එකේ එකතුව උවමනාවෙන් ම වරද්දල අඩුවෙන් දානව දිනන්න ඕනෙ නිසා.
ඒවගේ මරිසි වැඩ ගනනාවක් තියෙනව, ඒත් දැන් රජයටත් මොලේ තියෙනව (සාමාන්‍යයෙන් මහින්දගෙ කාලෙ වගේ ඉදල මොලේ පෑදුනා ඌ හොරා උනාට).
ඒක නිසා දින්න පලියට ප්‍රොජෙක්ට් එක කරන්න කියන්නෙ නෑ.