ඔය C1 grade වගේ ග්‍රේඩ් එක ලොකුද කියල බැලුවට වැඩක් නෑ, සල්ලි තියෙනව නම් ග්‍රේඩ් එක ගන්න ක්‍රම ඕනෙ තරම් ලන්කාවෙ.
ලන්කාවෙ ඩ්‍රයිවින් ලයින්සන්ස් වල අනිත් පැත්ත වගේ තමයි. සල්ලි දුන්නු ගමන් බඩු ශුවර්.
ඔය ගොඩක් උඩම තියෙන කම්පනි දාර බොකයි ලොකු බිල්ඩින් ගැහුවට.
බීම් නයා ගියා වගේ. ඒව පාස් කරන ඒවටම හරියන ඉන්ජිනේරුවො
හදන්නෙ ගෙයක් නම්, කීයට වත් ඔය ග්‍රේඩ් වැඩි ඒවට යන්න එපා. උන් ගෙවල් හදන්න දන්නෙ නෑ. ගෙවල් හදන එකෙකුට කියල හදාගනින්.
ඒත් හොදට හොයල බලල කරපන්, ඔය "අර හවුස්" "මේ හවුස්" කියාගෙන ගෙවල් බර ගානක් එක පාර හදල විකුනන උන්ට අහුවෙන්නත් එපා, උන් හදල විකුනන්නෙ බාල දේවල් දාල ගොඩක් වෙලාවට. එක පාරක් කම්බි වෙනුවට බීම් වල ගිනිසීරිය කෝටු දාල බීම් ගහල තිබ්බ එකෙක්, තව එකෙක් උන බට දාල. උබල දන්නෙ නෑ ඕවල වෙන දේවල්. සමහර මිනිස්සු සත්තු වෙනව සල්ලි ඕනෙ උනාම.
බිල්ඩිමක් හැදුවත් ලොකුම කම්පනි පස්සෙ යන්න එපා, උන් ලොකු වෙලා තියෙන්නෙ ගොඩක් වෙලාවට හූරන් කාල කස්ටමර්ව, එහෙම නැත්තන් හොර වැඩ කරල. ගොඩක් උන්. ලන්කාවෙ උඩම ඉන්න එවුන් ඇතුලුව.
නිකම්ම බාස් ලට දීල කරන්නත් එපා ඉන්ජිනියර් කෙනෙක් නැත්තන් උබට.
ඔය 3rd ක්ලාස් රස්ති වගේ එවුන්ට කන්ස්ට්‍රක්ශන්ස් කරනව කිව්වට දෙන්න යන්නත් එපා. උනුත් මෙලෝ සසරක් දන්නෙ නැතුව කෙලී උබට.
කුඩ්ඩො එකතු කරගෙන කොන්ක්‍රීට් දාන්න පටන් ගත්ත එවුන්ගෙ ඊලග ටාගට් එක ගොඩක් වෙලාවට ගෙවල් හදන්න පටන් ගන්න එක. උන්ට දෙන්නත් එපා, උන් දන්න හුට්ටක් නෑ.