Construction QS උදාවක් මචන්ලා.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Construction QS උදාවක් මචන්ලා.

    මචන් මට construction side එකේ පාවිචිවෙන විශේෂ පාරිභාෂික වචන (glossary) යි සමහර ICTAD එකෙන් දාල තියන standard දැනගන්න ක්‍රමයක් තියනවද? QS ල පාවිචි කරන. උදාහරණ:- mobilization advance ratio (percentage), retention amount mentioned by ICTAD (CIDA) වගේ.

    මම QS කෙනෙක් නෙවේ බං. Accounting වැඩකට ඕනේ වෙලා තියනවා.

    දන්නේ නැතම් bump පාරක් හරි දෙන්න. +rep දෙමි :D
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow machan puluwan.... ICTAD eke english edition ekak wagema sinhala edition ekakuth thiyenawa.... eken balaganna puluwan.... ICTAD site ekata gihin balapan... poth tika athi
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ow machan puluwan.... ICTAD eke english edition ekak wagema sinhala edition ekakuth thiyenawa.... eken balaganna puluwan.... ICTAD site ekata gihin balapan... poth tika athi

    Hard copy da PDF da ban? Ok mama balanam.