mn spex thama bn use karanne.mata clz yannai sch yannai witarai owa daanna hadanne.mask eka daagana husma ganna amarui spex eke duma badenewa.කන්නාඩි දෙකක් දාපන් කෝ.
1) ඕවා ගොඩක් වෙලා දාගෙන ඉන්න හොද නෑ
2) දාන්න ගලවන්න කරදරයි. කන්නාඩි ඕනා වෙලාවක දැම්මා පේනවා.
3) මිල වැඩියි. කන්නාඩියක් 10,000-15,000 හැදුවොත් අවුරුදු 2ක් 3ක් ෂුවර් දුවන්න පුළුවන් පෙනීමේ වෙනසක් නැති නම්
4) ෂුවර්. මේවා කොලිටිය දෙය්යෝ දනී.
5) ඕනා ගින්දරක් ලග උනත් ඉන්න පුළුවන්. ඕවා බෑ....
6) ස්ටො කරන්න වෙනම සේලයින් දියරක් එක්ක කුප්පියක් ඕනා......
1. බොරු . පැය 12 අනික් වෙලාවට නිකං ඉන්නකන්නාඩි දෙකක් දාපන් කෝ.
1) ඕවා ගොඩක් වෙලා දාගෙන ඉන්න හොද නෑ
2) දාන්න ගලවන්න කරදරයි. කන්නාඩි ඕනා වෙලාවක දැම්මා පේනවා.
3) මිල වැඩියි. කන්නාඩියක් 10,000-15,000 හැදුවොත් අවුරුදු 2ක් 3ක් ෂුවර් දුවන්න පුළුවන් පෙනීමේ වෙනසක් නැති නම්
4) ෂුවර්. මේවා කොලිටිය දෙය්යෝ දනී.
5) ඕනා ගින්දරක් ලග උනත් ඉන්න පුළුවන්. ඕවා බෑ....
6) ස්ටො කරන්න වෙනම සේලයින් දියරක් එක්ක කුප්පියක් ඕනා......
පොඩි මල්ලි මේ ඕනෑම නම් සෙට් එකක් අරන් බලපං රගේ......mn spex thama bn use karanne.mata clz yannai sch yannai witarai owa daanna hadanne.mask eka daagana husma ganna amarui spex eke duma badenewa.
mokakda bn me ගින්දර seen eka1. බොරු . පැය 12 අනික් වෙලාවට නිකං ඉන්න
2. ඔව් පුරුදු වෙනකම්
3.ඔව්, කන්නාඩි දාන්න පරිස්සම් කරන්න ලුක් එකට අවුල් නිසා ලෙන්ස් දාන්නේ
4. හොද ඔප්ටිකල් එක්කින් ගන්න ලෝන්ග් ටර්ම් ලෙන්සස් ගන්න ඕනේ
5.සොලුශන් බොටල් එකක් මහ ගානක් නෑ. කුප්ප හැම අලුත් බෝතල් එක්කම නොමිලේ එනවා
1) පැය 12ක් කිව්වට ටික වෙලාවක් (පැය 5-6) යනකොට ගලවන්න නැතිව ඉන්න අපහසුයි.1. බොරු . පැය 12 අනික් වෙලාවට නිකං ඉන්න
2. ඔව් පුරුදු වෙනකම්
3.ඔව්, කන්නාඩි දාන්න පරිස්සම් කරන්න ලුක් එකට අවුල් නිසා ලෙන්ස් දාන්නේ
4. හොද ඔප්ටිකල් එක්කින් ගන්න ලෝන්ග් ටර්ම් ලෙන්සස් ගන්න ඕනේ
5.සොලුශන් බොටල් එකක් මහ ගානක් නෑ. කුප්ප හැම අලුත් බෝතල් එක්කම නොමිලේ එනවා
පැය 12 සාර්ථකව දාන්න ඕනේ. දාන ගලවන එක අවම කරන්න ඩයි අයි නම් අයි ඩ්‍රොප් කරන්න1) පැය 12ක් කිව්වට ටික වෙලාවක් (පැය 5-6) යනකොට ගලවන්න නැතිව ඉන්න අපහසුයි.
4) කන්නාඩි තරම් කල් පැවැත්ම නෑ කොහොම කලත්.... මගේ නම් කන්නාඩි අවුරුදු 6-7 කට වෙනස් වෙන්නේ නෑ. (අවුරුදු 2න් 1.5න් නිරතුරු චෙක් කළා.)
5) ඔව්. ගණන් නම් නෑ එත් ගන්න ඕනා.....
ගින්දර සීන් එක උයනවා නම් ගින්දර රස්නේ ගහනවා නම් හොද නෑ. ප්ලාස්ටික් සිවියක් නේ කන්ටක්ට් ලෙන්ස් කියන්නේ. ප්ලාස්ටික් රස්නෙට ඔරොත්තු දෙන්නේ නෑ. තුනී සිවියක්.
ඔය ඔක්කොටම අනතුරුව බැකප් එකට කන්නාඩියක් තියාගන්නත් වෙනවා. කොහොමත් කොන්ටක්ස් ලෙන්ස් පාවිච්චි කරන හැමෝම ගාව කන්නාඩියක් තියනවා. කන්න්දිය මුනට කැත පෙනුම නිසා නේ ඕවා ගන්නේ ගන්නේ. උදා නළු නිලියන්. සමහර අයට කන්නාඩියෙන් හොද පෙනුමක් එන අවස්තාවලුත් තියනව.පැය 12 සාර්ථකව දාන්න ඕනේ. දාන ගලවන එක අවම කරන්න ඩයි අයි නම් අයි ඩ්‍රොප් කරන්න
ඇස් අඩුම අවුරුදු 2 සැරයක්වත් චෙක් කරන්න ඕනෙ ඔන්නම් කන්නාඩි ලෙන්ස් මාරු කරන්න ඕනෙ .
ලොකු බෝතලයක් ගත්තොත් මාස 2-3 පුලුවන්
oya use keranawada ayye? Oya brand eka hodaida?lenses 6k kiyala thiyenne.e kiyanne mata 1 maaseta 2 gaane maasa 3k puluwn da?පැය 12 සාර්ථකව දාන්න ඕනේ. දාන ගලවන එක අවම කරන්න ඩයි අයි නම් අයි ඩ්‍රොප් කරන්න
ඇස් අඩුම අවුරුදු 2 සැරයක්වත් චෙක් කරන්න ඕනෙ ඔන්නම් කන්නාඩි ලෙන්ස් මාරු කරන්න ඕනෙ .
ලොකු බෝතලයක් ගත්තොත් මාස 2-3 පුලුවන්
මගේ බ්‍රෑන්ඩ් එක නම් දන් නෑ, මගේ එක ඒම වෙනස් කරන් නෑ අවුරුදු 2 වගේ කෙලින්ම දානව එක පෙයාර් එකක්oya use keranawada ayye? Oya brand eka hodaida?lenses 6k kiyala thiyenne.e kiyanne mata 1 maaseta 2 gaane maasa 3k puluwn da?
eka keeyada? Kohenda gatte?මගේ බ්‍රෑන්ඩ් එක නම් දන් නෑ, මගේ එක ඒම වෙනස් කරන් නෑ අවුරුදු 2 වගේ කෙලින්ම දානව එක පෙයාර් එකක්
මහනුවර සමරසිංහ එකෙන් . දෙවනි පෙයාර් එක නම් එරෝප්පෙන්eka keeyada? Kohenda gatte?
අව්වේ යන්න අව්ල් කියන්නෙර් ඇත්ත්ද ඕවා දාගන.මහනුවර සමරසිංහ එකෙන් . දෙවනි පෙයාර් එක නම් එරෝප්පෙන්
එනම් මගේ ඇස් අන්ධ වෙන්න ඕනේ දැන්අව්වේ යන්න අව්ල් කියන්නෙර් ඇත්ත්ද ඕවා දාගන.
el el me kattiya kiyana nisa baluweඑනම් මගේ ඇස් අන්ධ වෙන්න ඕනේ දැන්
කන්නාඩි දෙකක් දාපන් කෝ.
1) ඕවා ගොඩක් වෙලා දාගෙන ඉන්න හොද නෑ
2) දාන්න ගලවන්න කරදරයි. කන්නාඩි ඕනා වෙලාවක දැම්මා පේනවා.
3) මිල වැඩියි. කන්නාඩියක් 10,000-15,000 හැදුවොත් අවුරුදු 2ක් 3ක් ෂුවර් දුවන්න පුළුවන් පෙනීමේ වෙනසක් නැති නම්
4) ෂුවර්. මේවා කොලිටිය දෙය්යෝ දනී.
5) ඕනා ගින්දරක් ලග උනත් ඉන්න පුළුවන්. ඕවා බෑ....
6) ස්ටො කරන්න වෙනම සේලයින් දියරක් එක්ක කුප්පියක් ඕනා......
7) දැම්මොත් නිදා ගන්න බෑ. ගලවන්න ඕනා. ගලවන්න කරදරයි.
8) දැනටමත් කන්නාඩි අවුරුදු කීපයක් දැම්ම කෙනෙක් නම් ඇස් ගිලිලා පොඩි අවුලක් වෙලා තියෙන්නේ. කන්නාඩි නැතිව දැන් කැතයි.
mn meke ahuwe wena deyakඔයා ලෙන්ස් දානවාද? මම දාන කෙනෙක් සැහෙන කාලෙක ඉදන්. මිලයි ස්ටෝකිරිමයි ගැන කියපු කතාව ඇරෙන්න අනෙත් ඒවානම් සරලවම පට්ට ජොක්ස්. පුරුදු උනාම කිසිම කරදරයක් නැ.
අනික @Samith278 ඔයාට මේ අහන ඒවාට කලින් කිප පාරක්ම නුල් වල සවිස්තරව කිව්වා. නමුත් එකම අහනවා. අපිව ට්‍රෝල් කරනවාවත්ද ඔයා?