contact lenses

Samith278

Active member
  • Dec 9, 2021
    158
    162
    43
    mn contact lenses gatta.pahala thiyenne brand e brand eka.දාගත්තට පස්සේ ඇහැ වේලෙනවා වගේනේ.ඒකට මොකෝ කරන්නේ.

    තව අපි මේක පාවිච්චි කරලා අර රවුම් දෙකට දාද්දි ඇගිල්ලෙන් සුද්ද කරලානේ දාන්න ඕන.එතකොට ආයි ඇස් දෙකට දාන්න යද්දි සුද්ද කරන්න ඕන නෑනේද?රවුම් කුප්පියේ තියෙන solution හැමදාම අයින් කරන්න ඕනද?
    9125F0AE-224F-4646-B090-31605B3374DC.jpeg

    ඒ වෙලාවේ කියන එකක්වත් අහගන ඉන්න බැරි වුනා ඇස් දෙක දැවිල්ල අරගන හෝ ගාලා කදුලු එන්න ගත්තා🙁
     
    • Like
    Reactions: kinkon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    mn contact lenses gatta.pahala thiyenne brand e brand eka.දාගත්තට පස්සේ ඇහැ වේලෙනවා වගේනේ.ඒකට මොකෝ කරන්නේ.
    අයි ඩ්‍රොප් තියනවා. ඒකක් ගන්න. මුලින්ම පාවිච්චි කරද්දි මේක කියනවානේ.

    අනික මුල් දවස් ටිකේ පැය 3 පැය 6 අතර දාන් ඉදලා හුරු කරගන්න.නිතර ඇස් ගහන්න. චුට්ටක් ඇඟිල්ලෙන් ලෙන්ස් එක පහතට ඇදලා වේගයෙන් ඇස් ගහන්න. ටක්ගාලා ඇහැ හරියනවා.

    තව අපි මේක පාවිච්චි කරලා අර රවුම් දෙකට දාද්දි ඇගිල්ලෙන් සුද්ද කරලානේ දාන්න ඕන.එතකොට ආයි ඇස් දෙකට දාන්න යද්දි සුද්ද කරන්න ඕන නෑනේද?

    ආයි දාන්න කලින් හරි පැත්තට ලෙන්ස් එක හරවලා දාගන්න. ඒ වගේම ලෙන්ස් එක ඉරිලාද කැඩිලාද අනිවා බලන්න. කැමතිනම් විතරක් අර ඇහැට දාන අයි ඩ්‍රොප් බින්දුවක් දාන්න. එතකොට ඇහැට පහසුයි.

    රවුම් කුප්පියේ තියෙන solution හැමදාම අයින් කරන්න ඕනද?

    අනිවාර්යයෙන්ම හැමදාම අයින් කරන්න ඕනාමයි. රැට හැමදාම අලුත් සොලියුෂන් එකකට දාන්න.

    View attachment 155548

    ඒ වෙලාවේ කියන එකක්වත් අහගන ඉන්න බැරි වුනා ඇස් දෙක දැවිල්ල අරගන හෝ ගාලා කදුලු එන්න ගත්තා🙁
     
    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    ආයි දාන්න කලින් හරි පැත්තට ලෙන්ස් එක හරවලා දාගන්න.
    හරි පැත්ත හොයාගන්න තමා අමාරු.ඇහැ කෙවෙනවා වගේද හරි පැත්ත දැම්මේ නැතු වුනොත්?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    හරි පැත්ත හොයාගන්න තමා අමාරු.ඇහැ කෙවෙනවා වගේද හරි පැත්ත දැම්මේ නැතු වුනොත්?
    ඔව් වැරදි පැත්ත දැම්ම අමාරුයි.

    නමුත් හරි පැත්ත හොයන්න අමාරු නැ.
    හරි පැත්තට ලෙන්ස්පඑක තියනවානම් පෙන්නේ හරියටම අර්ධ ගෝලයක් වගේ. ⁣ඇගිලි දෙ⁣කෙන් පොඩි කරාම කොන් ලන් වෙනවා.

    වැරදි පැත්තට තිබ්බොත් කොන් වලින්පැහැදිලිව නැවිලා තියනවා පේනවා. අනික කොන් ලන් වෙන්නෙත්නැ.
     
    • Like
    Reactions: Samith278

    Samith278

    Active member
  • Dec 9, 2021
    158
    162
    43
    ඔව් වැරදි පැත්ත දැම්ම අමාරුයි.

    නමුත් හරි පැත්ත හොයන්න අමාරු නැ.
    හරි පැත්තට ලෙන්ස්පඑක තියනවානම් පෙන්නේ හරියටම අර්ධ ගෝලයක් වගේ. ⁣ඇගිලි දෙ⁣කෙන් පොඩි කරාම කොන් ලන් වෙනවා.

    වැරදි පැත්තට තිබ්බොත් කොන් වලින්පැහැදිලිව නැවිලා තියනවා පේනවා. අනික කොන් ලන් වෙන්නෙත්නැ.
    el tnx loku udawwak kale🙏🙂
     
    මන් ලෙන්ස් එක ඇහැට දැම්ම ගමන් ඒකේ මැද්දේ බුබුලක් වගේ හැදෙනවා.ඊට පස්සේ ඇහි පිල්ලම ගහපු ගමන් ලෙන්ස් එක ගැලවෙනවනේ.ඒකට mk?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    මන් ලෙන්ස් එක ඇහැට දැම්ම ගමන් ඒකේ මැද්දේ බුබුලක් වගේ හැදෙනවා.ඊට පස්සේ ඇහි පිල්ලම ගහපු ගමන් ලෙන්ස් එක ගැලවෙනවනේ.ඒකට mk?

    ඔයාට තාම දාන්න පුරුදු නැති නිසා තමා බබල් එක ඉන්නේ. දාද්දි ඇන්ගල්කරලා දාන්න.

    ඇහි පිල්ලම ගහද්දි වැටෙනවා කියන්නේ ලෙන්ස් එක හරියට සෙට් වෙලානැ.

    බුබුල නැති කරගන්න ක්‍රම 2යි
    1. ඇහැට දැම්මට පස්සේ බුබුලක් තියනවා තේරෙනවානම්, ඇහැ වහලා ඇස් පිය උඩින් එක ඇගිල්ලකින් රවුමට මසාජ් කරන්න.
    2. ලෙන්ස් එක දාන්න කලින්, හරි පැත්තට හරවලා අයි ඩ්‍රොප්ස් බින්දුවක් දාලා පුරවන්න. එකකොට දාද්දි ලේසියි වගේම වාතය හිටින්න ඉඩ නැ.
     
    el

    Sathiyakata eka dawasak 14h wage daagana idiyata awlk na neda?
    ------ Post added on Jan 6, 2022 at 5:12 AM