mn contact lenses gatta.pahala thiyenne brand e brand eka.දාගත්තට පස්සේ ඇහැ වේලෙනවා වගේනේ.ඒකට මොකෝ කරන්නේ.
තව අපි මේක පාවිච්චි කරලා අර රවුම් දෙකට දාද්දි ඇගිල්ලෙන් සුද්ද කරලානේ දාන්න ඕන.එතකොට ආයි ඇස් දෙකට දාන්න යද්දි සුද්ද කරන්න ඕන නෑනේද?රවුම් කුප්පියේ තියෙන solution හැමදාම අයින් කරන්න ඕනද?
ඒ වෙලාවේ කියන එකක්වත් අහගන ඉන්න බැරි වුනා ඇස් දෙක දැවිල්ල අරගන හෝ ගාලා කදුලු එන්න ගත්තා