Contact Management System

Thouson

Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචං මට ඕනෙ කරල තියෙනව Contact Management System එකක්, වැඩිය ලොකු seen නැහැ Customers ලව Database එකට දාල අපිට ඕනෙ වෙන customer කෙනෙක්ව Contact කරන්න දවස් 2ක 3කින් වගේ අපිට ඕනෙ දවසක Remind කරන්න වගේ වෙන්නයි ඕනෙ. මේක ලොකු seen එකක් වගේ නැති හින්ද Microsoft Access වගේ එහෙකින් කරගන්න බැරිවෙයිද ? එහෙම නැතිනම් වෙන ලේසි විදියක් නැද්ද ? Already Built Software එකක් හොයාගන්න බැරිවෙයිද net එකෙන් ?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    http://blog.capterra.com/free-and-open-source-crm/

    modern-fam.gif