contactless ATM card

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    contactless-640x640.jpg

    '
    '
    '
    '
    '
    මේ කාඩ් ඇතුලෙ බැටරියකුත් තියෙන්ඩ ඕන නේද..
    බැටරිය කොච්චර කල් තියෙනවද දන්නෙ නෑ..

    These cards come with Near Field Communication (NFC) chip that allows short-range data transfer without the need to touch the point of sale (PoS) device.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Battery ekak naa ban. Oka athule induction coil ekak tiyenne. Reader eken
    magnetic field ekak generate karanawa.

    nxp-ntag213f-schematic.jpg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    Battery ekak naa ban. Oka athule induction coil ekak tiyenne. Reader eken
    magnetic field ekak generate karanawa.

    එතකොට රීඩර් එකකට ලං කලාම විතරයි චිප් එකට සප්ලයි එක එන්නෙ..
    ඒ විදුලියෙන් තමා චිප් එක රේඩියෝ තරංගයක් විකාශනය කරන්නෙ :cool:
    උපරිම 4cmක දුරකට ;) :cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    වයර්ලස් චාජින් එහෙම තියෙන්නෙ නේද..

    වයර්ලස් විදුලිය තාම ලොකු දුරකට යවන්ඩ විදියක් හොයාගන්ඩ බැරි වුණානෙ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එතකොට රීඩර් එකකට ලං කලාම විතරයි චිප් එකට සප්ලයි එක එන්නෙ..
    ඒ විදුලියෙන් තමා චිප් එක රේඩියෝ තරංගයක් විකාශනය කරන්නෙ :cool:
    උපරිම 4cmක දුරකට ;) :cool:

    උඹ මේ ප්‍රශ්න අහන්නෙ අපි දන්නවාද කියල බලන්න නේද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    වයර්ලස් චාජින් එහෙම තියෙන්නෙ නේද..

    වයර්ලස් විදුලිය තාම ලොකු දුරකට යවන්ඩ විදියක් හොයාගන්ඩ බැරි වුණානෙ..

    Ithin Uba hoypanko.. Wena wadakuth na ne
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    උඹ මේ ප්‍රශ්න අහන්නෙ අපි දන්නවාද කියල බලන්න නේද?

    සිරාවටම මම කාඩ් සීන් එක මොකක්ද කියල දැනන් හිටියෙ නෑ. උඹල බැටරියක් නෑ කිව්වට පස්සෙ ඉතුරු ටික මට හිතාගන්ඩ පුලුවන් වුණා..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    අපිට බැරිද බං ලොකු කොයිල් එකක් ඔතාගෙන කෙක්කට හයි කරල පාරෙ තියෙන ට්‍රාන්ස්ෆෝමරයකට ලං කරල කරන්ට් එක ගන්ඩ.
    ට්‍රාන්ස්ෆෝමරේ ෆීල්ඩ් එක කොච්චරක් දුරකට එනවද දන්නෙ නෑ නේද..
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    අපිට බැරිද බං ලොකු කොයිල් එකක් ඔතාගෙන කෙක්කට හයි කරල පාරෙ තියෙන ට්‍රාන්ස්ෆෝමරයකට ලං කරල කරන්ට් එක ගන්ඩ.
    ට්‍රාන්ස්ෆෝමරේ ෆීල්ඩ් එක කොච්චරක් දුරකට එනවද දන්නෙ නෑ නේද..

    Karala balala Apitath kiyapanko huththa... Youtube eke video ekak dapan Kekka Transformer ekata dala
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපිට බැරිද බං ලොකු කොයිල් එකක් ඔතාගෙන කෙක්කට හයි කරල පාරෙ තියෙන ට්‍රාන්ස්ෆෝමරයකට ලං කරල කරන්ට් එක ගන්ඩ.
    ට්‍රාන්ස්ෆෝමරේ ෆීල්ඩ් එක කොච්චරක් දුරකට එනවද දන්නෙ නෑ නේද..

    Practically karanna baa transformers design karala tiyenne losses aduwena
    Widiyata. Godak durakata magnetic field eka wihidenne naa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    අපිට බැරිද බං ලොකු කොයිල් එකක් ඔතාගෙන කෙක්කට හයි කරල පාරෙ තියෙන ට්‍රාන්ස්ෆෝමරයකට ලං කරල කරන්ට් එක ගන්ඩ.
    ට්‍රාන්ස්ෆෝමරේ ෆීල්ඩ් එක කොච්චරක් දුරකට එනවද දන්නෙ නෑ නේද..

    එහෙමද ආසා​
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ගොඩක් දුරට කරන්ට් එක යවන්ඩ ඕනෙ නං microwave සහ ලේසර් වලින් පුලුවන්ලු..

    හිරුගෙ කොච්චර ශක්තියක් තියෙතනවද?

    ඒ ශක්තියෙන් දශමයක් ඇති අපි බලශක්ති අවශ්‍යතාවයට..