එතනත් අපිව කොන් කරලා :sorry: නැහැ ගොනෝ.. ලෝකේ zombie attack එකකදී උනත් safe country 20 අපි ඉන්නවා..එකයි ලංකාව ඔය map එකේ නැත්තේ...USA වලින් කර research එකක තිබුණා,ලංකාව දුපතක් නිසා ලෙඩ රෝග අතින් safe කියලා :rofl: