Container box for rent-help

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Machan, mage gedara hadana weda walata maduwak wenuwata container box ekak rent ekata ganna kiyala idea ekak thiyanwa, badu tika daganna & baslata innath ekka.
    Container box rent ekata dena then gena dana un kiyapallako machanla. Loku udawwak.

    Jayawewa, budusaranai
     
    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    මචං, සීට් හරි ටකරං හරි ගෙනල්ලා පොඩි මඩුවක් ගහපන්, ඒක ලාබයි. සීට් ටික ගෙදෙට්ට දාන්න හරි ගන්න පුළුවන්.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මචං, සීට් හරි ටකරං හරි ගෙනල්ලා පොඩි මඩුවක් ගහපන්, ඒක ලාබයි. සීට් ටික ගෙදෙට්ට දාන්න හරි ගන්න පුළුවන්.

    Thanks machoo
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මමත් මගේ වැඩක් කරන තැනකට ඔහොම කන්ටේනර් බොක්ස් එකක් ගෙනත් තියාගන්න බැලුවා
    ඒත් ට්‍රාන්ස්පෝට් රෙන්ට් දෙකම එකතු වෙලා බලනකොට ලෑලි වලින් මඩුවක් ගහන එක ගොඩක් ලාබයි
    ඒක නිසා මම මඩුවක් ගහගත්තා වැඩ ඉවරකරලා උනත් කාලයක් යනකන් ඉතුරු වුනු බඩු ලී කෑලි එහෙම දාල තියන්න පුලුවන්

    අනික ඒකෙ බාස්ලට ඉන්න බැහැ එහෙම ඕන නම් බොක්ස් එක කපලා හදන්න ඕන එහෙම හදපුව ඔය ලොකු කන්ස්ට්‍රක්ශන් සයිට් කරන එවුන් ලග තියනවා උන් ඒව පිටට දෙන්නෙ නැහැ
    එහෙම කපලා හදන්න නම් රෙන්ට් කරපු කන්ටේනර් බොක්ස් එකකින් කරන්න බැහැ අපිම බොක්ස් එක ගන්න ඕන ඒක පාඩුයි

    එහෙම හැදුවත් ඇතුලෙ ඉන්න අමාරුයි එහෙම ඉන්න නම් ඇතුලෙ බෝඩ් ගහල හදාගන්න ඕන ඔය සේරම බලද්දි මඩුවක් ගහගන්න එක ලාබයි
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Machan...oyata danna wenne 20ft x 8ft ekak.....land ekata genna amari wei.....boomtruck ekakma one wenawa....hoya gattat transport karadarai....
    Anit eka container etule patta rasnei...basla rasnei kiyala chara bara gagena ai....
    Cement wage dewal store karanne koheda mavhan container ekak gattot...
    Rent ekata gattat apahu geniyaddi umbata cost eka wedie...
    Maduwak hada gattot lesi wagema karadarat adu wei mama hitanne machan....
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    epa ban. pissuda umabta.. site hut ekak gahapan ko thadu walin.. podi ganak yanne.. container ekak rent karoth patta ganak yanawa ne.. eeta hapa eka banna , patawanna boom ekak gennath ona. umbata pissuda ban.
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    මමත් මගේ වැඩක් කරන තැනකට ඔහොම කන්ටේනර් බොක්ස් එකක් ගෙනත් තියාගන්න බැලුවා
    ඒත් ට්‍රාන්ස්පෝට් රෙන්ට් දෙකම එකතු වෙලා බලනකොට ලෑලි වලින් මඩුවක් ගහන එක ගොඩක් ලාබයි
    ඒක නිසා මම මඩුවක් ගහගත්තා වැඩ ඉවරකරලා උනත් කාලයක් යනකන් ඉතුරු වුනු බඩු ලී කෑලි එහෙම දාල තියන්න පුලුවන්

    අනික ඒකෙ බාස්ලට ඉන්න බැහැ එහෙම ඕන නම් බොක්ස් එක කපලා හදන්න ඕන එහෙම හදපුව ඔය ලොකු කන්ස්ට්‍රක්ශන් සයිට් කරන එවුන් ලග තියනවා උන් ඒව පිටට දෙන්නෙ නැහැ
    එහෙම කපලා හදන්න නම් රෙන්ට් කරපු කන්ටේනර් බොක්ස් එකකින් කරන්න බැහැ අපිම බොක්ස් එක ගන්න ඕන ඒක පාඩුයි

    එහෙම හැදුවත් ඇතුලෙ ඉන්න අමාරුයි එහෙම ඉන්න නම් ඇතුලෙ බෝඩ් ගහල හදාගන්න ඕන ඔය සේරම බලද්දි මඩුවක් ගහගන්න එක ලාබයි
    Ehemada machoo.maduwakma hadaganna eka hodai kiyala hithenawa den baladdi. Thanks bro
     
    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Machan...oyata danna wenne 20ft x 8ft ekak.....land ekata genna amari wei.....boomtruck ekakma one wenawa....hoya gattat transport karadarai....
    Anit eka container etule patta rasnei...basla rasnei kiyala chara bara gagena ai....
    Cement wage dewal store karanne koheda mavhan container ekak gattot...
    Rent ekata gattat apahu geniyaddi umbata cost eka wedie...
    Maduwak hada gattot lesi wagema karadarat adu wei mama hitanne machan....
    Thanks bro. Maduwakma hadagannawa machan.