Contra ඉවර කරලා තියෙනවද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Yup. දූපත ගිලෙනවා. හෙලිකොට්ටරෙං යනවා ආපහු
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕවගෙන් එකක්වත් ඉවර කලේ නෑ බං. save කරන්නවත් බෑ off කලාට පස්සෙ ආයෙම මුල ඉඳන් එන්න එපැයි :(
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ඕවගෙන් එකක්වත් ඉවර කලේ නෑ බං. save කරන්නවත් බෑ off කලාට පස්සෙ ආයෙම මුල ඉඳන් එන්න එපැයි :(

    එකනේ බන්. එක දිගට කොහොම ගහන්නද
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    contra කාපු උන් වගේ...

    මම නම් මතක විදියට මුල ඉඳන් ගහල ඉවර කරලා තියෙන්නේ assassins creed විතරයි.. තව එකෙක් දෙකක් ඉවර කරලා ඇති මතක නෑ...
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    EK Brotherhood එකට මනාපේ දීලා සතුටින් ඉන්න..
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Giveaway එකේ තිබ්බා වගේ හොර බොරු නැතුව ඔන්න රමේෂ්ගේ ටීම් එක පොරොන්දු ඉෂ්ට කරා!!THANKS!!rw