Contract එක දුන්නු එකා ගොඩ

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සාක්ෂිත් නෑ
    shooter ට පොරොන්දු උන සල්ලි දෙන්න ඕනිත් නෑ
    ලක්ෂ 5 ක් දෙන්නම් කියා 50ක් Advance දීල ගස්සනව
    වැඩෙ හරියට කෙරුන්නැති නිසා balance දෙන්නෙ නෑ
    ගේම call කරද්දි ඌට uniform contractor ලවා Ticket එක free දෙනවා

    බස් අසිතගේ වෙඩික්කරු STF වෙඩිපහරින් මරුට.
    දෙහිවල ප්‍රදේශයේදි ඉකුත් 18 වැනි දා මුදල් පොලියට දෙන පුද්ගලයකුට වන බස් අසිතට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බව කියන විශේෂ බළකා හිටපු සෙබළකු පොලිසිය සමග වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිසිය කියයි.
    සැකකරු කහතුඩුව පහළගම කුරුළුබැද්ද ප්‍රදේශයේ කුරුඳු ඉඩමක වාඩියක් තුළ සැඟව සිටින බවට ලද තොරතුරක් මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය අද අලුයම එම ස්ථානය වටලා ඇති අතර කුරුඳු ඉඩමේ වාඩියක සිටි වෙඩික්කරු පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වේඩි තබා ඇත. සිදු වූ වෙඩි හුවමාරුවේ දි සැකකරු වෙඩි වැදී මියගොස් ඇත.
    මෙ⁣සේ මියගොස් ඇත්තේ චාමර පෝරගේ නම් හිටපු වි⁣ශේෂ බලකා සෙබලෙකි.
    සැකකරු සිටි කුරුඳු ඉඩමේ වාඩියේ තිබී ටී.56 ගිනි අවියක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,869
    1
    60,763
    113
    Mother Earth
    මම දැකල තියෙනවා හමුදා ඇඳුම් ඇඳගෙන මෝටර් බයික් වල යනවා T56 ත් අරන්. පොලිකාරයෝ නවත්තන්නෙත් නෑ. ඕනම මිනී මරුවෙක්ට හමුදා කිට් එක ගහන් යන්න පුළුවන්. තව එකෙක් පිටිපස්සේ දාන්. 🤷🏻‍♂️ ඔන්න මිනී මරනවා නම් හමුදා කිට් එකක් දාන් යමල්ලා. Full open තුවක්කු ගෙනියන්න පුළුවන් කවුරුත් සැක කරන්නේ නෑ. 🙂
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,906
    4,341
    113
    පොලිසියෙ එකෙක්ටවත් වෙඩි වැදිල නැද්ද. SFල කියන්නෙ සුපිරි ට්‍රේනින් එකක් තියෙන කොට්ඨාසයක් කියලයි අහල තියෙන්නෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,178
    113
    33
    ෆින්ලන්ඩ්
    මම දැකල තියෙනවා හමුදා ඇඳුම් ඇඳගෙන මෝටර් බයික් වල යනවා T56 ත් අරන්. පොලිකාරයෝ නවත්තන්නෙත් නෑ. ඕනම මිනී මරුවෙක්ට හමුදා කිට් එක ගහන් යන්න පුළුවන්. තව එකෙක් පිටිපස්සේ දාන්. 🤷🏻‍♂️ ඔන්න මිනී මරනවා නම් හමුදා කිට් එකක් දාන් යමල්ලා. Full open තුවක්කු ගෙනියන්න පුළුවන් කවුරුත් සැක කරන්නේ නෑ. 🙂
    Un yanna kaling adhala police area and Ministry of Defense ekan awasara gannawa lu.(Kotin ma Ministry of Defense ekan ena danum demmakata thamayi yanne.)
    Hadisi nithiya nathi kota Hamudawata ayuda argena samnya janaya gewasena pradesha wala kriya kara kam karanna behe lu.

    Hebayi kawuru hari giya kiyala police eka opara wedi tiyanna yanne nethi weai.
     
    • Wow
    • Like
    Reactions: Candid-B and Yeezus

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    මම දැකල තියෙනවා හමුදා ඇඳුම් ඇඳගෙන මෝටර් බයික් වල යනවා T56 ත් අරන්. පොලිකාරයෝ නවත්තන්නෙත් නෑ. ඕනම මිනී මරුවෙක්ට හමුදා කිට් එක ගහන් යන්න පුළුවන්. තව එකෙක් පිටිපස්සේ දාන්. 🤷🏻‍♂️ ඔන්න මිනී මරනවා නම් හමුදා කිට් එකක් දාන් යමල්ලා. Full open තුවක්කු ගෙනියන්න පුළුවන් කවුරුත් සැක කරන්නේ නෑ. 🙂
    කොහොමත් පාතලෙ ඉන්නෙ ම ඔ්කුන් ම නෙ. වෙනසක් නෑ ඉතිං. මොකද පාතාලෙ උන්ට පාතාල නායකයො වෙන ම වෙඩි පුහුණු දීලා බදව ගන්නව නෙමෙ නෙ.