contract ekak karapu ekek

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,530
    412
    83
    44
    Wattala, Sri Lanka
    මන් හිතන්නේ අදාල ඩැමේජ් එක කරපු එකාගෙන් ඉස්සෙල්ලා demand කරපන්... ඌ උඹට පොරොන්දු වෙලා එවපු text message එහෙම තියෙනවා නම් screenshot ගහලා තියා ගනින්...
    ජල සම්පාදනේට ලිඛිතව සීන් එක කියලා ලියුමක් දුන්නමත් ඔයවගේ සීන් වලට සහන දෙනවා කියලා මන් කොහෙ හරි දැක්කා... පොඩ්ඩක් කතා කරලා බලපන් area office එකට...