Contrails වලා වලිග?? සිංහලෙන් YouTube

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Contrails වලා වලිග?? සිංහලෙන් YouTube






    සිංහල මාධයෙන් කරන්න කියලා තර්ජන ගොඩයි. ගොඩක් අඩුපාඩු මැද්දේ මේක කරේ....මෙ ටිකේ busy දවල්ට කරන්න අමාරුයි shift එක නිසා..අනික අපේ ගෙවල් තියෙන්න පාරක් අයිනේ..ටිකක් රැ මේක කරේ..සැහෙන කට්ටක් කැවා lighting හදා ගන්න..එත් ගොඩා දාගන්න බරුවගියා.

    අඩුපාඩු බර ගානක් ඇති comment එකක් දෙන්න youtube එක හරහා. subscribe නොකලට කමක් නැ comment එකක් දෙන්න සහයෝගයක් විදියට>..

    සිංහලයට ජය!!
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Sahodara waruni sathutui coments walata.. YouTube eke liyapallako oua tika..ekai kiuwe like eppa subs eppa comments ekak liyanna kiyala