Convenience Fee

lgayyamp

Well-known member
  • Jan 16, 2019
    3,505
    3,544
    113
    කොලොම්පුරේ
    කඩකාරයෝ (ගොඩක්ම online website අටොගෙන කරන උන්) website එකේ product එකේ price එක වෙන ගානක්.
    purchase කරන්න යද්දී fee අරෙහෙන් මෙහෙන් add වෙලා.
    ඇහුවම කියන්නේ web එකේ display කරලා තියෙන්නේ cash price, අනිත් payment methods (including card payment full amount) වලට යනවනන් fee එකක් තියනවලු. LOL

    මොකද හිතන්නේ මේ ගැන. මොකක්ද තියන law එක.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,793
    113
    කඩකාරයෝ (ගොඩක්ම online website අටොගෙන කරන උන්) website එකේ product එකේ price එක වෙන ගානක්.
    purchase කරන්න යද්දී fee අරෙහෙන් මෙහෙන් add වෙලා.
    ඇහුවම කියන්නේ web එකේ display කරලා තියෙන්නේ cash price, අනිත් payment methods (including card payment full amount) වලට යනවනන් fee එකක් තියනවලු. LOL

    මොකද හිතන්නේ මේ ගැන. මොකක්ද තියන law එක.
    මොන lawද බන්, ගන්නවනම් ගනින් නැත්තන් නිකන් හිටපන්. ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ පොඩි පොඩි සයිට් අටවන් ඉන්න හුත්තලා එක්ක, payhere වගෙ ගූ ගොඩක් දාගෙන "ආහ් අපිත් දැන් ecommerce කැරියෝ තමා හුත්තො" කියලා රඟනවා.

    මමනම් ගොඩක් වෙලාවට ඔය වගේ ඒවට යන්නෙ නෑ බැරිම උනොත් ඇරෙන්න.
     
    • Like
    Reactions: Yin And Yang

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,243
    646
    113
    කඩකාරයෝ (ගොඩක්ම online website අටොගෙන කරන උන්) website එකේ product එකේ price එක වෙන ගානක්.
    purchase කරන්න යද්දී fee අරෙහෙන් මෙහෙන් add වෙලා.
    ඇහුවම කියන්නේ web එකේ display කරලා තියෙන්නේ cash price, අනිත් payment methods (including card payment full amount) වලට යනවනන් fee එකක් තියනවලු. LOL

    මොකද හිතන්නේ මේ ගැන. මොකක්ද තියන law එක.
    consumer affiar ekata complain krapn