කඩකාරයෝ (ගොඩක්ම online website අටොගෙන කරන උන්) website එකේ product එකේ price එක වෙන ගානක්.
purchase කරන්න යද්දී fee අරෙහෙන් මෙහෙන් add වෙලා.
ඇහුවම කියන්නේ web එකේ display කරලා තියෙන්නේ cash price, අනිත් payment methods (including card payment full amount) වලට යනවනන් fee එකක් තියනවලු. LOL
මොකද හිතන්නේ මේ ගැන. මොකක්ද තියන law එක.