Cook and work - තොපිලට මොන cook ද සිංහලු

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    සුපිරි කැලෑ බටු ටිකක් හම්බුනා. මේක සුද්ද කරන්න පැයක් වත් යනවා. Upwork hourley ප්‍රෝජෙක්ට් එකක් සෙට් උනා project already කම්ප්ලීටඩ්. බටු සුද්ද කරණගමන් නිකන් වින්ඩෝ වලට මාරු වෙවී time එක run කරනවා. 🤑
    20230522_134522_copy_600x800.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුපිරි කැලෑ බටු ටිකක් හම්බුනා. මේක සුද්ද කරන්න පැයක් වත් යනවා. Upwork hourley ප්‍රෝජෙක්ට් එකක් සෙට් උනා project already කම්ප්ලීටඩ්. බටු සුද්ද කරණගමන් නිකන් වින්ඩෝ වලට මාරු වෙවී time එක run කරනවා. 🤑
    View attachment 205752

    batte guna natte
    natta kapan
     
    • Love
    Reactions: thaweesha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    අපේ රටට direct foreign investments එන්නේ නැත්තේ වැඩ කරන්න ඕනේ වේලෙ බටු සුද්ද කරණ umbala wage උන් නිසා
    Mu kiyala tiyenne ban wede iwarai kiyala neda..... Gana kapanna thawa wedipura time gannawa wage seen ekak thama mata terune.
     
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    batte guna natte
    natta kapan
    natta hayiyayine mage sundara sinhalayo
    අපේ රටට direct foreign investments එන්නේ නැත්තේ වැඩ කරන්න ඕනේ වේලෙ බටු සුද්ද කරණ umbala wage උන් නිසා
    අඩෝ අපි වැඩ කරනගමන් හුකාගෙනත් තියනවා 😢වරදක් ද?
    Mu kiyala tiyenne ban wede iwarai kiyala neda..... Gana kapanna thawa wedipura time gannawa wage seen ekak thama mata terune.
    හරියටම හරි සහෝ ❤️
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වෙලාවකට හරක් බලාගන්නවා, තව වෙලාවකට අප්වර්ක් කරනවා, තව වෙලාවකට බටු සුද්ද කරනවා
    තවීෂ ඔයානම් මාරයි :P
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,737
    4,809
    113
    එලකිරි හන්දිය
    වෙලාවකට හරක් බලාගන්නවා, තව වෙලාවකට අප්වර්ක් කරනවා, තව වෙලාවකට බටු සුද්ද කරනවා
    තවීෂ ඔයානම් මාරයි :P
    ඇයි වෙලාවකට පල්සර් 1000ක් සෙට් කරගෙන මැදමූලනෙත් ගිහින් එනවා.