Cook with Sriboy !!

Tikiri Nanga

Member
May 25, 2012
55
15
0
අයියේ,

කමක් නැත්නම් මමත් recipe යක් දාන්නද අපේ යාලුවන්ට​?

උණු උණු වඩේ ගෙදරම හදාගන්න​..

  • කඩල පරිප්පු 200g
  • රතු ලූණු 50g
  • කරපිචා කොළ 15ක් 20ක් පමණ​
  • අමු මිරිස් කරල් 8 (කොච්චි මිරිස් හෝ නයි මිරිස් සමඟ වඩා රසවත් වඩේ සාදා ගත හැක​))))))
  • වියළි මිරිස් කරල් 8ක්

අවශ්‍ය ද්‍රව්‍ය එක් එක් අයගේ මනාපය​ අනුව වෙනස් කරගත හැක​. මේවා දළ වශයෙන් සඳහන් කරන ලදි.

කඩල පරිප්පු පැය 4ක් 5ක් පොඟවා සෝදා ගන්න​..

එය මිරිස් ගලක හෝ ග්‍රයින්ඩරයක දමා තරමක් අඹරා ගන්න​. පරිප්පු ඇට මුලුමනින්ම පොඩි නොවී තරමක කැබලි ඉතිරි වන ලෙස අඹරා ගන්න​..,.ගුලි සෑදිය හැකි ආකාරයට ගොරෝසු මිශ්‍රණයක් විය යුතුය​.

රතු ලූණු, අමු මිරිස්, වියලි මිරිස්, කරපිංචා කුඩා කැබලි වලට කපා ගන්න​..

ඇඹරූ පරිප්පු මිශ්‍රණයට ඉහත සියලු දේ එක්කොට රස අනුව ලුණු දමන්න​..,.සියල්ල හොදින් මිශ්‍ර කරන්න​.

අවශ්‍ය නම් සූදුරු, උම්බලකඩ යනාදිය එක්කොට වඩා රසවත් කරගත හැක​. දැන් මේ මිශ්‍රණයෙන් පොත්ත සහිත පුවක් ගෙඩි ප්‍රමාණයට ගුලි සාදා ගන්න​.,. නැතහොත් දෙහි ගෙඩි පමණ බෝල සාදා ඒවා මදක් පැතලි කරගන්න​..,.

වඩේ එකක් වැහෙන ගැඹුරට තාච්චියකට පොල් තෙල් දමා රත්වූ පසු අඩු ගින්දරේ වඩේ ටික​ හොදින් බැද ගන්න​. වෙළද පලේ ඔබ දැක ඇති වඩේ පැහැයට එනවිට ලිපෙන් බාගෙන පිරිසිදු පත්තර හෝ ටිෂූ වල දමා තෙල් සිඳුවා උණු උණුවේම ප්ලේන්ටී එකක් සමඟ රස විදින්න​.
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    :yes::yes::D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,713
    1
    4,787
    113
    40
    හත් ඉලව්වෙ!

    ada man hadanna yanne me widiyata...:rolleyes: