::::Cool Ebay Gadgets III::::

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැටියා;16836173 said:
    ගනං වැඩියි බං. මම දාපු එක කොහොම වෙයිද? :eek:
    Anyway thanks macho :D
    penumata nam hondai wage neda bn china penumak na na honda patai wage :Darawa nam ganan wadi unata supirima badu bn :yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා දැන් බඩු එන්න පරක්කුවක් තියනවද ?
    මම බෑග් එකක් ඔඩර් කල. දැන් දවස් 32 ක් වෙනවා. තාමා නැ නේ.
    පොර දාල තිබ්බේ දවස් 24 - 45 අතර යයි කියලා.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,811
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන්ලා දැන් බඩු එන්න පරක්කුවක් තියනවද ?
    මම බෑග් එකක් ඔඩර් කල. දැන් දවස් 32 ක් වෙනවා. තාමා නැ නේ.
    පොර දාල තිබ්බේ දවස් 24 - 45 අතර යයි කියලා.

    mamath bag ekak order kala giya mase 25 wage...ea ekkama order karapu anik ewa serama awa...eth bag ekanam tikak parakkui...samaharawita heta ho anidda wage sure ekatama lebei..:)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    mamath bag ekak order kala giya mase 25 wage...ea ekkama order karapu anik ewa serama awa...eth bag ekanam tikak parakkui...samaharawita heta ho anidda wage sure ekatama lebei..:)

    :(:(:(
    ඔක්කොමත් හරි මේ ඉවසගන බලගන ඉන්න එක තමා බන් අමාරුම වැඩේ :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    apoo den enna hena parakkui,,ekak aawa 2months withra giya,,un ewwa kada blanawa,,tape gahala aawe

    ඔව් ඔව් උන් කඩලා බලනවා තමා. මගෙත් ගොඩක් ඒවා එහෙම කරලා කියලා හොදට පේන්න තමා ටේප් එක අයේ ගහල තිබ්බේ :growl::growl:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    :(:(:(
    ඔක්කොමත් හරි මේ ඉවසගන බලගන ඉන්න එක තමා බන් අමාරුම වැඩේ :D

    මම නම් වැඩිපුර $2 ගෙවලා tracking number එකක් ගන්නවා. එතකොට නම් ඉක්මනට එනවා.