::::Cool Ebay Gadgets III::::

waruna87

Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    Ada elakiri eke thread ekakka thibila dekke kawruhari genawoth post ekak danna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1630668

    http://www.ebay.com/itm/Notho-korthausae-Mafia-Killifish-killiefish-eggs-/121413655529?pt=UK_Pet_Supplies_Fish&hash=item1c44d15be9

    $_12.JPG

    http://www.ebay.com/itm/KILLIFISH-TROPICAL-FISH-NOTHOBRANCHIUS-EGGERSI-RED-RUFIGI-RIVER-TAN-30-EGGS-/271389717683?pt=Live_Fish&hash=item3f301674b3

    $_12.JPG
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    මචන්ලා ඊයේ ට්‍රැකින් එක චෙක් කරද්දී අයිටම් එක ලංකාවට ඇවිල්ලා මෙහෙම වැටෙනවා.මේකෙන් කියන්නේ මොකක්ද බන්සලා....:baffled::baffled:

    XDbihqc.jpg
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන්ලා ඊයේ ට්‍රැකින් එක චෙක් කරද්දී අයිටම් එක ලංකාවට ඇවිල්ලා මෙහෙම වැටෙනවා.මේකෙන් කියන්නේ මොකක්ද බන්සලා....:baffled::baffled:

    XDbihqc.jpg
    custom liyum enakan indapan
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔන්න මචෝ මාස 2 හමාරකට පස්සේ මම ඕඩර් කරපු backpack ඒක ආවා.
    ඒක මගේ යාලුවෙකුට ගෙන්නුවේ
    ඕක එන්නේ නැති වෙයි කියලා සෙලර් refund කරන්න ඔන්න මෙන්න තියෙද්දී ආවේ බන්
    මම ඉතින් කිවා refund එපා බඩු ආවා කියලා :)
    මම කලින් මට ගෙන්නපු backpack ඒක හරියටම සතියෙන් ආවා
    geethq සහෝට විශේෂ ස්තුතිය
     
    ඕක වෙන්නෙ මචන් සෙල්ලෙර්ල තමන් ලඟ ස්ටොක් නැති බඩු විකුනන නිසා
    මම උඩත් කියල ඇති
    උන් ඉතින් ස්ටොක් ආවම ඕක එවන්නෙ සමහර වෙලාවට සති 2-3 කට පස්සෙ

    කොහොමහරි ආවනම් ඉතින් කමක් නෑ. :D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඕක වෙන්නෙ මචන් සෙල්ලෙර්ල තමන් ලඟ ස්ටොක් නැති බඩු විකුනන නිසා
    මම උඩත් කියල ඇති
    උන් ඉතින් ස්ටොක් ආවම ඕක එවන්නෙ සමහර වෙලාවට සති 2-3 කට පස්සෙ

    කොහොමහරි ආවනම් ඉතින් කමක් නෑ. :D

    එත් මචෝ 2014/06/06 item ඒක Beijing Customs-Control warehouse එකට ආවා කියලා තිබ්බා tracking details බලනකොට. අනේ මන්ද.
    උබ කිවා වගේ ඕක ආපු ඒකම මදැයි :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එත් මචෝ 2014/06/06 item ඒක Beijing Customs-Control warehouse එකට ආවා කියලා තිබ්බා tracking details බලනකොට. අනේ මන්ද.
    උබ කිවා වගේ ඕක ආපු ඒකම මදැයි :P
    නෞන් බොරු ට්‍රැකින් සහ වෙන බඩු වල ට්‍රැකින් දෙනව සමහර වෙලාවට.
    පස්සෙ ශිප් කරල හරි එකට මාරු කරනව
    නැත්නම් ඒකම තියනව ගොඩක් ඕව චීනෙන් පිට අප්ඩේට් වෙන්නැති බව දන්න නිසා.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    meka koheda bun thiyenne.

    නෑ නෑ මචෝ.. ඕක ගැනම නෙමෙයි මං කිවුවෙ.. රවුටර්, පෙන් එහෙම මෙහෙ ගණන් වලට සමානයි නේද කියල ඇහුවෙ...
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචන්ලා ඊයේ ට්‍රැකින් එක චෙක් කරද්දී අයිටම් එක ලංකාවට ඇවිල්ලා මෙහෙම වැටෙනවා.මේකෙන් කියන්නේ මොකක්ද බන්සලා....:baffled::baffled:

    XDbihqc.jpg
    baduwa custom eken allala.. dan ithin kole enakal idapan. :D