::::Cool Ebay Gadgets III::::

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Double USB Car voiture adaptateur chargeur for iPhone 5 4 3 Samsung Galaxy S4 S3

    Double USB Car voiture adaptateur chargeur for iPhone 5 4 3 Samsung Galaxy S4 S3

    http://www.ebay.com/itm/301121777431

    Only 16 Day for Shipping.......

    20140918_061912.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113

    ඒ මචන් ලා wallet ගෙනාපු අය ඉන්නවද? ලින්ක් /අයිටම් නම්බර් එක පොස්ට් කරනවද . කොලිටි එක කොහොම්ද කියලත් කියන්න ඒවයේ

    :dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,629
    2,719
    113
    මචන්ලා සම්පත් වෙබ් කාඩ් එකක් connect කරපු පේපැල් account එකකට රිෆන්ඩ් එකක් අවොත් එක web card එකට deposit වෙනවද? නැත්නම් paypal එකේ balance එකට එකතු වෙනවද?
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචන්ලා සම්පත් වෙබ් කාඩ් එකක් connect කරපු පේපැල් account එකකට රිෆන්ඩ් එකක් අවොත් එක web card එකට deposit වෙනවද? නැත්නම් paypal එකේ balance එකට එකතු වෙනවද?

    card ekata
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචන්ලා සම්පත් වෙබ් කාඩ් එකක් connect කරපු පේපැල් account එකකට රිෆන්ඩ් එකක් අවොත් එක web card එකට deposit වෙනවද? නැත්නම් paypal එකේ balance එකට එකතු වෙනවද?

    1 week walin withara card ekata refund wewi
     
    • Like
    Reactions: CoolMan88

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන් HNB debit කාර්ඩ් එකෙන් බඩු ගෙන්නනකොට වැඩිපුර ගානක් ගෙවන්න වෙනවද.
    මම $2.99 item එකක් ගත්තා. එකට රුපියල් 401 ක් ගිහින් තිබ්බා.
    ඒ කියන්නේ ඩොලර් එකක් රුපියල් 135 ක් වගේ වෙලා
     
    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    මචන් HNB debit කාර්ඩ් එකෙන් බඩු ගෙන්නනකොට වැඩිපුර ගානක් ගෙවන්න වෙනවද.
    මම $2.99 item එකක් ගත්තා. එකට රුපියල් 401 ක් ගිහින් තිබ්බා.
    ඒ කියන්නේ ඩොලර් එකක් රුපියල් 135 ක් වගේ වෙලා
    මගේ webcard එකෙත් රුපියල් 134ක් වගේ වැටෙනවා බන් :no::baffled::no:
     
    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle

    ඒ මචන් ලා wallet ගෙනාපු අය ඉන්නවද? ලින්ක් /අයිටම් නම්බර් එක පොස්ට් කරනවද . කොලිටි එක කොහොම්ද කියලත් කියන්න ඒවයේ

    $T2eC16hHJGkE9no8jDMsBRPK+)eF9w~~60_1.JPG

    $T2eC16JHJF0E9nmFQhWIBRPLCv(ebg~~60_1.JPG

    ඊයෙ ආවෙ.මටනම් auction එකකින් තමයි සෙට් උනේ.ගත්ත ගානට වටිනව.
    4to එකේ පේනවට වඩ quality මේ wallet එක.
    item no : 400766159246