::::Cool Ebay Gadgets III::::

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...

    එක පොඩ්ඩක් වැඩි වගේ බන්.....:yes::yes::yes: හැබැයි පට්ට :yes::yes:...

    මේක වෙන්න පුලුවන්ද බන්.....? හරි ගාන 15000k..එත් 90% discount...දැන් ගාන 1600යි...
    http://www.aliexpress.com/item/relo...-Date-Quartz-Cusual-Watch-Men/1991529123.html

    මේක හොදයිද....?
    http://www.aliexpress.com/item/Hot-...ather-mens-watch-curren-watch/1791329111.html
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    එක පොඩ්ඩක් වැඩි වගේ බන්.....:yes::yes::yes: හැබැයි පට්ට :yes::yes:...

    මේක වෙන්න පුලුවන්ද බන්.....? හරි ගාන 15000k..එත් 90% discount...දැන් ගාන 1600යි...
    http://www.aliexpress.com/item/relo...-Date-Quartz-Cusual-Watch-Men/1991529123.html

    මේක හොදයිද....?
    http://www.aliexpress.com/item/Hot-...ather-mens-watch-curren-watch/1791329111.html

    machan superdeal walin karanne mun boruwak ban loku ganan deela discount denawa godak aduwata eth baduwa same price :rolleyes: maha keriyo oya superdeal eke inne , anika ganna puluwan feedback dekatama nae neda poddak balalla ganin :yes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    එක පොඩ්ඩක් වැඩි වගේ බන්.....:yes::yes::yes: හැබැයි පට්ට :yes::yes:...

    මේක වෙන්න පුලුවන්ද බන්.....? හරි ගාන 15000k..එත් 90% discount...දැන් ගාන 1600යි...
    http://www.aliexpress.com/item/relo...-Date-Quartz-Cusual-Watch-Men/1991529123.html

    මේක හොදයිද....?
    http://www.aliexpress.com/item/Hot-...ather-mens-watch-curren-watch/1791329111.html

    ali eke thyana godak watch wadak ne bn ,maha baala item .mamath ekak gennuwa 3000 k una melo rahak ne :(
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    Why these are this much cheap...?? JUST US $21.90

    $_12.JPG

    http://www.ebay.com/itm/ASUS-VivoTab-RT-TF600T-101-32GB-WiFi-Windows-8-13-GHz-Webcam-Tablet-PC-Gray-/221647424645

    ඕන දෙයක් කියල මේක ගෙන්නමුද යාලුවනේ?
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    Not new, refurbished ,

    http://www.ebay.com/itm/ASUS-VivoTab-RT-TF600T-10-1-32GB-Wi-Fi-Windows-8-1-3-GHz-Webcam-Tablet-PC-Gray-/181535414707?pt=US_Tablets&hash=item2a445a99b3

    මේක 179.99$ වෙලත් Republished කියල තියෙන්නේ, මොකක් හරි case එකක් තියනවා වගේ, මම seller ගෙන් ඇහුව ඇයි මේක මේ තරම් ලාබ කියල. තාම reply 1ක් නැහැ.
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    ASUS GTX780-DC2OC 3GB - JUST $216.61 ( රු. 28,000 වගේ ) with shipping..

    $_12.JPG

    http://www.ebay.com/itm/ASUS-GTX780-DC2OC-3GD5-GeForce-GTX-780-3GB-/221641906019

    මේක ගත්ත කවුරැ හරි ඉන්නවද ? සාමාන්යෙන් මේක ගෙන්නුවොත් TAX එක කීයක් විතර වදීද ?:oo:
    අනික බන් මේක සින්ගපුරැවෙන් ගත්තත් 45,000 විතර වෙනවනේ ? :eek::eek:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මේක ගත්ත කවුරැ හරි ඉන්නවද ? සාමාන්යෙන් මේක ගෙන්නුවොත් TAX එක කීයක් විතර වදීද ?:oo:
    අනික බන් මේක සින්ගපුරැවෙන් ගත්තත් 45,000 විතර වෙනවනේ ? :eek::eek:
    oka fake ekak ban. penne nadda :P
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මචෝ මට හොද samsung handfree 1 ගන්න link 1 දෙන්නකෝ.
    මම කලින් handfree 1 ගත්තා. 6 month විතර පාවිච්චි කලේ. :(
    මෙන්න මේ වගේ 1 තමා මම ගත්තේ.

    http://www.ebay.com/itm/in-ear-head...4-s3-note4-3/311093853651?hash=item486ea37dd3

    song අහන්න ඕනේ නෑ. කතා කරන්න තිබ්බා නම් ඇති. මම කොටුවේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා. හොද ඒවා නෑ :(:(:(:(
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මචෝ මට හොද samsung handfree 1 ගන්න link 1 දෙන්නකෝ.
    මම කලින් handfree 1 ගත්තා. 6 month විතර පාවිච්චි කලේ. :(
    මෙන්න මේ වගේ 1 තමා මම ගත්තේ.

    http://www.ebay.com/itm/in-ear-head...4-s3-note4-3/311093853651?hash=item486ea37dd3

    song අහන්න ඕනේ නෑ. කතා කරන්න තිබ්බා නම් ඇති. මම කොටුවේ පොඩ්ඩක් ඇවිදලා බැලුවා. හොද ඒවා නෑ :(:(:(:(

    Meka poddak balapan, oka thamai aduwatama tiyanne.