::::Cool Ebay Gadgets III::::

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    machanlaaaaa $92ka tablet ekak mama gennanna haduwe mama buyer contact kara mama uta kiwwa meka lankawata fedex eken ship karanna puluwanda ahuwa tax wadinawa eka nisa ekath wadinne nathuwa karaganna ahuwa seller kiwwa mekata low price ekak dammama tax wadinne na kyla eka sirada ban????????????????????????
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,351
    761
    113
    තොපිට මොකෑ ඒක
    macho api ebay eke bid karaddi hidden bid widihata loku amount ekak dunnoth ehema api gewanna oni a ganada?

    eg; danata 3$ wage item ekak tiyenawa kiyamuko. ekata mama bid karanawa 3.2$ kiyala. ita passe mama 5$ withara hidden bid ekak damma kiyamuko. mage 3.2$ bid ekata wedi bids ekakwath enne nethuwa time eka iwara unoth mata gewanna wenne 3.2$da 5$da?
     
    sandunk

    Junior member
  • Aug 6, 2008
    172
    5
    18
    Ewanam tikak ganan Machan

    http://www.ebay.com/itm/39069613412...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    http://www.ebay.com/itm/39061747788...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    http://www.ebay.com/itm/33101953828...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    Meka 9w....

    $T2eC16d,!)8FJjwvGLV,BSZToNt1TQ~~60_12.JPG

    http://www.ebay.com/itm/25134506577...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649

    Mewa ekak wat mama genapuwa neweyii.. Gannawa nam tawa tikak hoyala balanna

    http://www.ebay.com/itm/22130953501...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    410qT-aoXQL._SL500_AA300_.jpg

    මේ වගේ කණට සෙට් වෙන ෆෝන් එකේ 3.5mm 4 position Jack එකට සෙට් වෙන Hands Free එකක ලින්ක් එකක් දාන්නකෝ. මේවගේ එකක් Drive කරනකොට වැදගත් කියලා හිතෙනවා.
     
    Last edited:

    Bhagya2010

    Well-known member
  • Sep 2, 2010
    858
    205
    63
    Eppawala, Sri Lanka
    25272-1.jpg

    JL0033-font-b-3-5mm-b-font-Headset-Audio-Jack-font-b-TRRS-b-font-font.jpg

    මේ වගේ කණට සෙට් වෙන ෆෝන් එකේ 3.5mm 4 position Jack එකට සෙට් වෙන Hands Free එකක ලින්ක් එකක් දාන්නකෝ. මේවගේ එකක් Drive කරනකොට වැදගත් කියලා හිතෙනවා.

    meka man gaththa ekak

    http://www.buyincoins.com/item/17295.html
     
    • Like
    Reactions: jeewantha05

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ube name ekata nam letter eka awe ubama thama yanna ona
    wena ekek yawannath puluwan
    ita wada uba giyoth wade lesi wewi
    NIC eka aran palayan aniwa

    උඹ සර්වසාධාරණ පොරක් නම් ඉතින් ඇතුලෙ තියෙන ඒවත් ඇත්තම කියලා ඇත්ත
    වැලිව් එකත් කියලා ටැක්ස් ගෙවලා බඩුව අරන් වරෙන්. :dull:
    හැබැයි ශේප් එකේ වටින දෙයක් හරි ගේන්න තහනම් දෙයක් හරි රිලීස් කරගන්න ඕනනම් ඔතනදි පානිය දාන්න පුලුවන් නම් සෑහෙන්න ශේප්, මං එකපාරක් වෙන එකෙක්ගේ අයිඩි එක දීලත් බඩු රිලීස් කරන් තියෙනවා :baffled:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ow bn gaththa awlak na :yes:
    podi podi items tikak thibbe
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    25272-1.jpg

    JL0033-font-b-3-5mm-b-font-Headset-Audio-Jack-font-b-TRRS-b-font-font.jpg

    මේ වගේ කණට සෙට් වෙන ෆෝන් එකේ 3.5mm 4 position Jack එකට සෙට් වෙන Hands Free එකක ලින්ක් එකක් දාන්නකෝ. මේවගේ එකක් Drive කරනකොට වැදගත් කියලා හිතෙනවා.

    ooka nan wadak na bn, kanee hitin na :angry:
     
    • Like
    Reactions: jeewantha05

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla e bay eken teddy bears la gennapu kauru hari innawada ...... awulak natuwa enawada ? genapu kenek innawanam link ekaka ewanna.....