::::Cool Ebay Gadgets III::::

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    tablet tablet tablet

    me aiye, 20,000 ka withara tablet ekak ganna oney
    mage commercal bankwe ginuma paypal ekata connect kara. eka hari
    mata 20000k withara mehen daala tab ekata gewanna puluwan da ebay eken ?
    thanks
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83

    පුළුවන්...මන් ගත්ත එකක්..$75 හැබැයි එක Chinese එකක්...ඔයාට ඔය ගානට හොද එකක් ගන්න පුළුවන් වෙයි....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    http://www.ebay.com/itm/Motion-Pro-Sync-Pro-Carb-Carburetor-Tuner-Synchronizer-/330925181615?pt=Motorcycles_Parts_Accessories&hash=item4d0cad8aaf&vxp=mtr

    mama eeye mekata pay kara ..... eeth ban ebay purchased list eke watune na ...mama huthuwe mokak hari delay ekak kiyala .... ada ude balakota a watilath na:no: ..... mama bank ekata call karama un kiyanawa 108$ payment ekak eye gihillalu :(....habai meka thaaama pay pal ekewath officially order ekak gihilla kiyala kohewath penanne na ..... dan mokada ban karanne? mehema wela thiyada:(?
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    meetakalin nam ohoma una ekak ahalawath na :baffled:
    email eka check karada ?... mukuthma naththam bank eken thamai wade karaganna wenne i think :rolleyes:
    paypal ekatath kiyala balanna... transaction id ekakwath nathuwa anemanda :rolleyes:
    bank eken thamai mata penne wade karaganna wenne :)
     
    ow ban ..... mata mehema ekak unamai ..... bank eken ahuwama kiyanne pp check karanna kiyala .....
    dan mata karanna deyak hitha ganna baruwa inne .... pp contact karannath ba transaction id ekak nathuwa:(....
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,107
    5,975
    113
    me aiye, 20,000 ka withara tablet ekak ganna oney
    mage commercal bankwe ginuma paypal ekata connect kara. eka hari
    mata 20000k withara mehen daala tab ekata gewanna puluwan da ebay eken ?
    thanks
    brand new ainol tab dennam 13i.
     
    Last edited:

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    මචන්ලා ඔගොල්ලො ගෙන්වපු හොද External Hard Drives වල ලින්ක් එකක් තියේ නම් දෙන්ඩකෝ

    තව Tablet එකක link එකකුත් තියේ නම් දෙන්න. Samsung වගේ එකකට නම් යන්න බැ. ටිකක් අඩුවට තියෙන හොද එකක් නැද්ද
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මචන්ලා ඔගොල්ලො ගෙන්වපු හොද External Hard Drives වල ලින්ක් එකක් තියේ නම් දෙන්ඩකෝ

    තව Tablet එකක link එකකුත් තියේ නම් දෙන්න. Samsung වගේ එකකට නම් යන්න බැ. ටිකක් අඩුවට තියෙන හොද එකක් නැද්ද

    Ainol Tab Ekak Ganin
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මචන්ලා ඔගොල්ලො ගෙන්වපු හොද External Hard Drives වල ලින්ක් එකක් තියේ නම් දෙන්ඩකෝ

    තව Tablet එකක link එකකුත් තියේ නම් දෙන්න. Samsung වගේ එකකට නම් යන්න බැ. ටිකක් අඩුවට තියෙන හොද එකක් නැද්ද

    Ext hard drive mehen ganin.. mehe labayi:yes: warrantyth denawa
     
    CIB

    Junior member
  • Apr 11, 2009
    60
    2
    8
    machan,

    kawru hari me wage ewwa gennala thiyanawada?

    351zx2c.jpg

    please share a link for this.....
     
    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    Aliexpress වලින් බඩු ගෙන්නපු අය ඉන්නවද.
    ගෙදරටම බඩු එනවද, නාවොත් ගන්න පුලුවන්ද දන්න කෙනෙක් කියල දෙන්න. මම අයිටම් වගයක් ගන්න ඉන්නෙ...
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Aliexpress වලින් බඩු ගෙන්නපු අය ඉන්නවද.
    ගෙදරටම බඩු එනවද, නාවොත් ගන්න පුලුවන්ද දන්න කෙනෙක් කියල දෙන්න. මම අයිටම් වගයක් ගන්න ඉන්නෙ...

    උබ මොනාද ගන්න ඉන්නේ?බඩුවේ හැටියට තමා