::::Cool Ebay Gadgets III::::

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    New iPhone 5S Pouch...

    u4rf.jpg
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මචෝ මගේ පේපෑල් එක හැඩුවෙ පිලිපීන් දාලා කන්ට්‍රි එකට...එතකොට මගේ ලිපිනය දැන් ඉන්න ඉතාලි එක දුන්නේ...ඒත් අවසානෙට පිලිපින් කියල මගේ ලිපිනයේ වැටෙනවා ඒක pප්‍රශ්නයක් වෙයි ද බඩු ගෙන්නද්දි...ඊ බේ එකේ ඇඩ්‍රස් එකටම පේපෑල් එකේ පිලිපින් වැටෙනව

    අනිත් කාරනය තමයි මම අද මගේ වෙබ් කාර්ඩ් එකත් පේපෑල් ලින්ක් කලා ඒත් මගේ බැලන්ස් එක පෙන්නන්නෙ ඩොලර් 2.14 කියල ..ඒත් එකේ 2500 රුපියල් තිබ්බා උදව්වක් කරන්නකෝ කාර්ඩ් සෙන්ටර් කතා කලාම බැලන්ස් එක කිව්වෙ 1774 කියලා :eek::eek:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    181041379198_3.jpg


    LKR297 ($ 2.27) ...
    මෙන්න මම ඉස්සෙල්ලම ඔර්ඩර් කරපු භාණ්ඩේ මම අලුත් නිසා ගුණ දොස් කියලා දෙන්න හොදේ :yes::yes:


    http://www.ebay.com/itm/181041379198?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649



    :dull::dull::dull::dull::dull::dull:

    අය බන් මේක ඔඩර් කරේ,මේක රිවර්ස් ගහන්න බැ මන් හිතන්නේ
    මාත් ඕක ඔර්ඩර් කරන්න ගිහින් වැඩේ නැවැත්තුව

    http://www.ebay.com/itm/300955703424

    මෙන්න මේක බලපන් මචන්
    මේක රිවස් ගහන්නත් පුළුවන් අනිත් එක මචන් ෆ්රන්ට් ගහන්නත් පුළුවන්
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    :dull::dull::dull::dull::dull::dull:

    අය බන් මේක ඔඩර් කරේ,මේක රිවර්ස් ගහන්න බැ මන් හිතන්නේ
    මාත් ඕක ඔර්ඩර් කරන්න ගිහින් වැඩේ නැවැත්තුව

    http://www.ebay.com/itm/300955703424

    මෙන්න මේක බලපන් මචන්
    මේක රිවස් ගහන්නත් පුළුවන් අනිත් එක මචන් ෆ්රන්ට් ගහන්නත් පුළුවන්

    aiyooo u eka shipped karalath ne thawama:frown::frown: china wala happy new year eka kiyala dawas 10 k niwadu lu :( :( mokada mekata karanne machooo :growl::growl::growl: