::::Cool Ebay Gadgets III::::

SonyXperia

Member
Oct 29, 2013
79
5
0
කව්රුහරි මේ ජාතියෙම Ferrari Watch එකක් දැක්කේ නැද්ද? මම මේකට මාර ආසයි බන් කාට හරි Set වුනොත් දාපන් or මට PM කරපන් :)

1013784_422554111180983_841222228_n.jpg
petta wala thiynawa ban rs 300
 

gmbsdilan

Member
Mar 26, 2013
340
51
0


machan okay 3 G tiyanwada .. speed eka kohamda internet ekay.. post Pic tikakda dahan balanna,.. gadarata awa nada

පොටෝ ගහන්න කැමරාවක් නෑ මචං 3ජී නියමෙට වැඩ. ගෙදරටම ආවා අවුලක් නැතුව.ස්පීඩ් එක හොදයි.රුම් එක 512
 

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    machan mage thynne commercial bank debit card 1k..samahara badu gaddi pay pal illanawane,so card 1e details dunnama wade hariyanawa.eth pay pal 1ta mny transer weddi bank 1gaanak kapagannawada?
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මචන්ලා මන් ඊබේ එකෙන් i7 ලැපක් ගන්න බැලුවෙ. ගෙන්නපු අය ඉන්නවා නම් හෙල්ප් එකක් ඕන.​
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන්ලා මන් ඊබේ එකෙන් i7 ලැපක් ගන්න බැලුවෙ. ගෙන්නපු අය ඉන්නවා නම් හෙල්ප් එකක් ඕන.​

    මං නම් කියන්නෙ මෙහෙන් ගන්න තරමට හොදයි. එහෙමත් නැත්තන් ඉතින් ඒජන්ට් කෙනෙක් ගෙන් වොරන්ටි ක්ලේම් කර ගන්ඩ පුලුවන් විදිහට ඉන්ටර්නැශනල් වොරන්ටිත් එක්කම ගන්ඩ.:)(my idea)
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    machan mage thynne commercial bank debit card 1k..samahara badu gaddi pay pal illanawane,so card 1e details dunnama wade hariyanawa.eth pay pal 1ta mny transer weddi bank 1gaanak kapagannawada?


    මම දන්න විදිහට නම් නෑ. රේට් එකට අනුව ගාන කැපෙනවා, එච්චරයි.
     

    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    machan mage thynne commercial bank debit card 1k..samahara badu gaddi pay pal illanawane,so card 1e details dunnama wade hariyanawa.eth pay pal 1ta mny transer weddi bank 1gaanak kapagannawada?

    ehema awulak na ban paypal add karapan card details
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    Mchnla,mama mage commercial debit card 1ta pay pal 1k haduwa,card 1th verify kala...kohomda bn salli daanne pay pal 1ta?:(:(:(:(:(
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    bump matath dena ganna ooni

    Onna ada awa badu. Dawas 5i giye enna. Register post awe badu. Quality eka nam awulak na machnla. phn eka hodata protect wenawa wage machn. waticha dawasata thama ithin eka bla ganna wenne habai. habai kisi awulak wena ekak na. wateta rabar ekak thiyenne. udai yatai aluminium case eka.

    1011271_10200805807987185_1696399196_n.jpg


    1925224_10200805808147189_554876527_n.jpg


    1964776_10200805808187190_1389576490_n.jpg


    1743544_10200805808747204_1768024000_n.jpg


    1503854_10200805808867207_1811682090_n.jpg


    10003993_10200805808947209_1873509593_n.jpg


    1509659_10200805809267217_535611592_n.jpg


    Menna link eka ape kollo tikatath genna.
    http://www.ebay.com/itm/161154400988?var=460233202770&ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    mata udawwak karapallako....kellage birhday 1ta watch 1k ganna ona...silver colour wage hoda watch 1ka link 1k daapallako sure seller kenekge...1000k 2000k wage 1k....:love::love::love::love::love::love: