::::Cool Ebay Gadgets III::::

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දාපු ඔක්කොම ආව. :)

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 45 :growl:

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 2 :P

    Custom එකට ගිය වාර ගණන 2
    යි :angry::angry:

    වැඩිම item එක = $250 :rofl:

    custom giye mona item walatada
    tab ekakui, items 6,7k daala thibba box ekakui
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගේ වසර 3කට ආසන්න eBay ගනුදෙනු වල වාර්තාව :):):)

    Total Points : 248
    iconTealStar_25x25.gif

    Items 300++ order කරල තියෙනවා eBay accounts කීපයකින් :nerd:

    මගෙ නිවසට නොපැමිනි Items ගණන 1 යි. දැනට දවස් 130 යි :(
    shipping වෙනත් නිවෙස් වලට දමා
    නොපැමිනි Items ගණන 3 යි. දැනට දවස් පිළිවෙලින් 220, 219, 81 යි :angry:

    අනිත් දාපු ඔක්කොම ආව.
    :):):):cool::cool:

    Total negative feedbacks for others = 1 (Then revised it to a positive) :)
    Total neutral feedbacks for others = 1 :rolleyes:
    All Other feedbacks are positive :):)

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 91 :growl:

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 5 :lol:

    Custom එකට ගිය වාර ගණන 1
    යි :angry::angry:

    අඩුම item එක = Rs. 1 ($0.01) :lol::lol::lol:
    වැඩිම item එක = $230 :rofl:
    Total Points : 228
    iconTealStar_25x25.gif

    Items 500++ order කරල තියෙනවා eBay accounts කීපයකින් :nerd:

    මගෙ නිවසට නොපැමිනි Items ගණන 1-2 ? යි. දැනට දවස් ? යි :(

    shipping වෙනත් නිවෙස් වලට දමා
    නොපැමිනි Items ගණන 0 යි.

    අනිත් දාපු ඔක්කොම ආව.
    :):):):cool::cool:

    Total negative feedbacks for others = 10~ wath

    Total neutral feedbacks for others = ? :rolleyes:
    All Other feedbacks are positive :):)

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 60~ :growl:

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 5 :lol:

    Custom එකට ගිය වාර ගණන 30+
    යි :angry::angry:

    අඩුම item එක = 0.99$ :lol::lol::lol:
    වැඩිම item එක = 810$ :rofl:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං

    ela puri cash :lol:

    Custom එකට ගිය වාර ගණන 30+ යි :angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Items 500++ විතර order කරල ඇති eBay accounts කීපයකින්

    මගෙ නිවසට නොපැමිනි Items ගණන 2 යි.

    අනිත් දාපු ඔක්කොම ආව.

    Total negative feedback left for others = 1

    Total neutral feedback left for others = 0

    All Other feedback are positive

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 60~

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 7

    Custom එකට ගිය වාර ගණන 10+ යි

    අඩුම item එක = 0.99$
    වැඩිම item එක = 365$
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    Items 60+ විතර order කරල ඇති 1veBay account කින්

    මගෙ නිවසට නොපැමිනි Items ගණන 2 යි.

    අනිත් දාපු ඔක්කොම ආව.

    Total negative feedback left for others = 0

    Total neutral feedback left for others = 1

    All Other feedback are positive

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 60++

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 5-7

    Custom එකට ගිය වාර ගණන 0 යි

    අඩුම item එක = 0.16$ :rofl:
    වැඩිම item එක = 120-130$

    n
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මගේ වසර 3කට ආසන්න eBay ගනුදෙනු වල වාර්තාව :):):)

    Total Points : 248
    iconTealStar_25x25.gif

    Items 300++ order කරල තියෙනවා eBay accounts කීපයකින් :nerd:

    මගෙ නිවසට නොපැමිනි Items ගණන 1 යි. දැනට දවස් 130 යි :(
    shipping වෙනත් නිවෙස් වලට දමා
    නොපැමිනි Items ගණන 3 යි. දැනට දවස් පිළිවෙලින් 220, 219, 81 යි :angry:

    අනිත් දාපු ඔක්කොම ආව.
    :):):):cool::cool:

    Total negative feedbacks for others = 1 (Then revised it to a positive) :)
    Total neutral feedbacks for others = 1 :rolleyes:
    All Other feedbacks are positive :):)

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 91 :growl:

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 5 :lol:

    Custom එකට ගිය වාර ගණන 1
    යි :angry::angry:

    අඩුම item එක = Rs. 1 ($0.01) :lol::lol::lol:
    වැඩිම item එක = $230 :rofl:

    උබ සීනී බෝල ගේන්නෙත් ebay එකෙන්ද!!!! :dull::dull::dull::dull:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    පැටියා;16679769 said:
    Items 500++ විතර order කරල ඇති eBay accounts කීපයකින්

    මගෙ නිවසට නොපැමිනි Items ගණන 2 යි.

    අනිත් දාපු ඔක්කොම ආව.

    Total negative feedback left for others = 1

    Total neutral feedback left for others = 0

    All Other feedback are positive

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 60~

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 7

    Custom එකට ගිය වාර ගණන 10+ යි

    අඩුම item එක = 0.99$
    වැඩිම item එක = 365$

    Items 60+ විතර order කරල ඇති 1veBay account කින්

    මගෙ නිවසට නොපැමිනි Items ගණන 2 යි.

    අනිත් දාපු ඔක්කොම ආව.

    Total negative feedback left for others = 0

    Total neutral feedback left for others = 1

    All Other feedback are positive

    item එකක් ලැබීමට ගිය වැඩිම දවස් ගණන = 60++

    item එකක් ලැබීමට ගිය අඩුම දවස් ගණන = 5-7

    Custom එකට ගිය වාර ගණන 0 යි

    අඩුම item එක = 0.16$ :rofl:
    වැඩිම item එක = 120-130$

    n

    ela ela :):)
     
    • Like
    Reactions: 1118lakmalkumara

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේක හොදයිද බන් . Wireless usb adapter gennapu un innawada :dull:

    http://www.ebay.com/itm/Mini-150Mbp...SB_Wi_Fi_Adapters_Dongles&hash=item27d11d25d4

    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...akeTrack=true&ssPageName=VIP:watchlink:top:en

    දෙකෙන් කෝකද හොද බන්

    තව මට wireless mouse ekakkuth ganna one gaththa ewun idea ekak dapallako

    Adapter 1nam order karala tyenne tama awe na :dull: genapu ekek kwwa awlak na kyala :) But phone 1en hotspot 1k hadala cnnct kalama discnnct wenawalu :oo: