::::Cool Ebay Gadgets III::::

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    http://www.ebay.com/itm/1-Pack-30-Seeds-Foliage-Mimosa-pudica-Sensitive-F002/360681162149?rt=nc

    $T2eC16h,!zQE9s3suFKfBQjSmtTCBQ~~60_12.JPG


    yako nidikumba seeds wikinila thiyena tharama balapanko :rofl:
    :rofl::rofl::rofl::rofl::P
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    wisthara dapan machan... puluwan nam link ekakuth dapan

    කිසි ගින්නක් නෑ බන්.ගියා විස්තරේ කිව්වේ ටැබ් එකේ ගාන කියද ඇහුවා මන් කිව්වා ඩෝන්ට් නෝ කියල :rofl::rofl:
    එතන කොල්ලෙක් හිටියා ඌ ඇහුව TCR මගුලක් ගැන මන් කිව්වා මේකෙන් internet බෑ කියලා :P:P:P -pdf රීඩ් කරන්න ගෙනාවේ කිව්ව.එහෙනම් 500 දීලා යන්න කිව්වා :cool::cool:
     
    Last edited:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    කිසි ගින්නක් නෑ බන්.ගියා විස්තරේ කිව්වේ ටැබ් එකේ ගැන කියාද ඇහුවා මන් කිව්වා ඩෝන්ට් නෝ කියල :rofl::rofl:
    එතන කොල්ලෙක් හිටියා ඌ ඇහුව TCR මගුලක් ගැන මන් කිව්වා මේකෙන් internet බෑ කියලා :P:P:P -pdf රෙඅඩ් කරන්න ගෙනාවේ කිව්ව.එහෙනම් 500 දීලා යන්න කිව්වා :cool::cool:

    උබ මාර එකෙක් නේ :D මොකක්ද ගෙනාපු tab එක? සතියෙන් ලංකාවට අවදා බන්?
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Phone eka hodada?
    cam eka quality thiyanawada
    apps hodata suppor karanawada
    hirawen netuwa hodata wedada?
    3G suppot da
    :P:P
    ෆෝන එක display Quality නම් උපරිමයි. ටිකක් විතර පාවිච්චියට ලොකුයි. 3G speed හොදයි. බැහැයි බැට්රිය නම් බලාගෙන ඉද්දි බහිනවා. Leagoo customized කරපු OS එකක් තියෙන්නේ. App support හොදයි. පුළුවන් කමක් තිබුණොත් Video review එකක් දාන්නම්.

    r0usro.jpg
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    කිසි ගින්නක් නෑ බන්.ගියා විස්තරේ කිව්වේ ටැබ් එකේ ගාන කියද ඇහුවා මන් කිව්වා ඩෝන්ට් නෝ කියල :rofl::rofl:
    එතන කොල්ලෙක් හිටියා ඌ ඇහුව TCR මගුලක් ගැන මන් කිව්වා මේකෙන් internet බෑ කියලා :P:P:P -pdf රීඩ් කරන්න ගෙනාවේ කිව්ව.එහෙනම් 500 දීලා යන්න කිව්වා :cool::cool:
    machan tab eke link eka dapanko