::::Cool Ebay Gadgets III::::

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Ada Meka Awe Masayak Giya Sinhalu :(

    $_12.JPG

    http://www.ebay.com/itm/400792378461
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • පිස්සුද බන් රටින් එන බිස්කට් පැකට් එකත් අල්ලනවා අපේ උන්... :P
    :P

    ඔව් බං
    අද යාලුවෙක් ගෙන්නපු SOL RIPUBLIC headset එකක් ගන්න එන්න කියල ලියුමක් එවල තිබිල ඒකට ගියා.
    600 ගානක් ගෙවන්න වුණා ප්‍රමාද ගාස්තු කියල. tax නම් වැදුනෙ නැද්ද කොහෙද :)

    තඩි කෆීර් ගෙන්නපු එකෙකුත් හිටියා. ආසාවේ බෑ :dull: අඩි 5x2x1 වගේ පෙට්ටියක්