::::Cool Ebay Gadgets III::::

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මචන් IPS LIGHT site එකෙ tracking පෙන්නෙ ලන්කාවට ආපු ඒවා විතරද​?:rolleyes::rolleyes::rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    godak welawata lankawata apu ewage thamai.

    samahara welawata nam international location wala thiyena ewath track wenawa.

    machan 2 Din Car Setup ekak gennuwa tracking No eken Last Pennanne China Depature witharai... SL POST site eke pennanne nane thama ? moko ban ae ? :baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ආ.... මචන්. දැනුයි මතක් වුණේ. පොතකුත් එන්න තියෙනවා ජර්මනියේ ඉඳන්. ඒක වෙන්න පුලුවන්ද?
    පොත් වලට නම් Tax සෙට් වෙනවා මචන්.... මටත් සෙට් උනා :sorry:
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    ලන්කාවෙය් ඉන්ටර්නැශනල් දෙකේම tracking update වෙන site එකක් දන්නවද බන්?:dull::dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඔන්න ඊයේ ආව... දවස් 11න් ආව RoyalMail
    :cool::cool::cool:

    11666269_1013807391971873_1662574103004609315_n.jpg


    11000579_1013807325305213_6859494692436496552_n.jpg


    11701205_1013807525305193_6466446855749506572_n.jpg


    11204396_1013807535305192_1217651503484874280_n.jpg


    11709433_1013807265305219_1931502894463777377_n.jpg


    11050666_1013807455305200_6478352134898870252_n.jpg


    11745316_1013807368638542_5468515868126546540_n.jpg

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machnla meka item aran tiyenawada ? tawa meka gana labai da ?? Replay soon podi hadissiyak :dull:

    http://www.ebay.com/itm/TP-Link-TL-...t=LH_DefaultDomain_0&hash=item3a7eb5dcb0#rwid

    ඕක ගන්න එපා මම OpenWrt දාන්න ගිහිං කෙල වුනා. ඕකෙ interface එක chinese එන්නෙ (දැං වෙනස්ද දන්නෑ). $10ට විතර තියනවා බ්‍රෑන්ඩ් නැති ඒවා ඩොංගලේට සපෝට්ද කියලා බලලා ගන්න :)
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    machan 2 Din Car Setup ekak gennuwa tracking No eken Last Pennanne China Depature witharai... SL POST site eke pennanne nane thama ? moko ban ae ? :baffled:
    ow ithin ehen departure wela meheta enakal oka update wenne na ne machan.

    meheta awilla sl post eken oka tacking update karala db ekata dammata passe ipslight eke pennai