::::Cool Ebay Gadgets III::::

tharakacm

Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    menna ela baduwak

    $_12.JPG


    http://www.ebay.com/itm/SPACE-SAVING-VACUUM-STORAGE-BAGS-EXTRA-LARGE-JUMBO-SEAL-CLOTHES-BAG-VACCUUM-VAC-/171955354484?var=&hash=item2809567b74:m:m5qGdOZopwRCy6tqRiwrJJw
     

    Damon

    Member
    Oct 29, 2015
    34
    3
    0
    Windows phone walata support karana Selfie stick ekakuyi, solar power power bank ekakuyi, mini speaker ekakuyi hoyala dennako
     

    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    kawruhari help ekak denna please.........

    Mama used tyre 2k japan walin ewwa. Eka custom eken elluwa kiyala ena kola set eka den sathi ekahamarakata withara kalin mama registered post purawala yewwa. Eth thama tracking check karahama wetenne item eka custom eke kiyala. mekata mokada karanne?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ සතියෙ බඩු ආපු එවුං ඉන්නවද කවුරු හරි? අද බඩු ටිකක් ඕඩර් කරන්න ඉන්නෙ තාම ඩිලේ වෙනවනං වැඩක් නෑනෙ බං :dull:
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com
    පැටියා;19208582 said:
    මේ සතියෙ බඩු ආපු එවුං ඉන්නවද කවුරු හරි? අද බඩු ටිකක් ඕඩර් කරන්න ඉන්නෙ තාම ඩිලේ වෙනවනං වැඩක් නෑනෙ බං :dull:

    August ewath na bn..poddk balapnko sl post tracking site eka wadada kiyla:)
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    කට්ටියට අද බඩු ඇවිල්ල ඇති.මටත් Sep 11th order කරපු item එකක් අද ආව.හැබැයි August order කරපු ඒව තාම නෑ.:sorry::sorry: