::::Cool Ebay Gadgets III::::

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    බඩු එනවා සහෝදරවරුණි බයවෙන්න දෙයක්‌ නෑ(අද මගේ ටැබ් එක අවා):D:D:D
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ගිය මාසේ 17 දැම්ම එකක් අද ආව, මූ ශිප් කරල තියෙන 25 :)
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,778
    242
    63
    පෘතුවියේ
    උබල මේ මගුලක් කියනව.මම මාස 3 කට කලින් දාපුවත් තම නෑ.ගිය මසේ දාපුව ආව..:confused::confused::confused::confused::confused:

    මම හිතන්නේ ගොඩක්ම මේ කේස් එක වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ order කරපුවට.අගෝස්තු order කරපු 6න් එකයි ආවේ මගේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ea awe meka :cool:

    Asus ROG 15.6" FHD Gaming Notebook Computer #GL551JW-DS71

    $_12.JPG

    :rofl: Asus Rog ගන්න සල්ලි තියෙන එකා නේද මේ හිගන්නා වගේ අර පරණ කසි කබල් පට්ට ගහපු ලැපක් හදන්න ගෙනත් දීලා හැදුවද හැදුවද ගගා කුරු කුරු ගගා පස්සෙන් එන්නේ...... කෝල් එකක් දෙන්න සල්ලි නෑ.... ඔක්කොම ස්කයිප් එකේ..... ඒ උනාට හන්ඩ්‍රඩ් තවුසන්ඩ් වලින් වැඩ.......!! :angry: :angry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    :rofl: Asus Rog ගන්න සල්ලි තියෙන එකා නේද මේ හිගන්නා වගේ අර පරණ කසි කබල් පට්ට ගහපු ලැපක් හදන්න ගෙනත් දීලා හැදුවද හැදුවද ගගා කුරු කුරු ගගා පස්සෙන් එන්නේ...... කෝල් එකක් දෙන්න සල්ලි නෑ.... ඔක්කොම ස්කයිප් එකේ..... ඒ උනාට හන්ඩ්‍රඩ් තවුසන්ඩ් වලින් වැඩ.......!! :angry: :angry:

    හය්යෝ හැමිනෙනවා :sorry::sorry:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,677
    547
    113
    www.xiaomilanka.blogspot.com

    මම හිතන්නේ ගොඩක්ම මේ කේස් එක වෙලා තියෙන්නේ අගෝස්තු මාසේ order කරපුවට.අගෝස්තු order කරපු 6න් එකයි ආවේ මගේ.

    Ow bn august ewa awe na..ita passe dapu ewa 2k awa ..thwa 10k withra thaama na
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    :rofl: Asus Rog ගන්න සල්ලි තියෙන එකා නේද මේ හිගන්නා වගේ අර පරණ කසි කබල් පට්ට ගහපු ලැපක් හදන්න ගෙනත් දීලා හැදුවද හැදුවද ගගා කුරු කුරු ගගා පස්සෙන් එන්නේ...... කෝල් එකක් දෙන්න සල්ලි නෑ.... ඔක්කොම ස්කයිප් එකේ..... ඒ උනාට හන්ඩ්‍රඩ් තවුසන්ඩ් වලින් වැඩ.......!! :angry: :angry:

    mariyan.. kunu awsannepa :growl::growl::growl: dunna wade karala deepiya :growl::growl::growl: