::::Cool Ebay Gadgets III::::

esparc

Member
Feb 1, 2016
5
0
0

Attachments

  • qwqw.jpg
    qwqw.jpg
    33.7 KB · Views: 105
Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan sudu pata kola 4k awane. e okkomapurawana oneda

    මචන් Randy6667..උඹ SSD එකක් ගෙන්නලා ගහගත්තා නේද DVD Drive ස්ලොට් එකට එක හාඩ් එකක් දාල SSD එක ඇතුලට ගහල?

    Samsung EVO 840 120 GB එක නේද ගත්තේ? නැත්තන් 850 එකද? දැන් කොහොමද පර්ෆොර්මන්ස්? ඇඟට දැනෙන පට්ට වෙනසක් තියෙනවද? මම මේ එකක් ගන්න කියල බැලුවේ..මටත් DVD Drive එක අයින් කරලා තමයි වැඩේ කරන්න නම් වෙන්නේ..
     
    Last edited:

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    rvdhxd.jpg

    Value Eka dala thibbe $250i Tax eka Rs641
    TRC Yanna one kiwwa . Passe kiwwa 4n eka gana complaints mukut karane nattam wena item ekak wdiyta dala dennam kiyala :rofl::rofl::rofl::rofl:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot

    මචන් Randy6667..උඹ SSD එකක් ගෙන්නලා ගහගත්තා නේද DVD Drive ස්ලොට් එකට එක හාඩ් එකක් දාල SSD එක ඇතුලට ගහල?

    Samsung EVO 840 120 GB එක නේද ගත්තේ? නැත්තන් 850 එකද? දැන් කොහොමද පර්ෆොර්මන්ස්? ඇඟට දැනෙන පට්ට වෙනසක් තියෙනවද? මම මේ එකක් ගන්න කියල බැලුවේ..මටත් DVD Drive එක අයින් කරලා තමයි වැඩේ කරන්න නම් වෙන්නේ..

    eka dune main ekata. DVD ekata 1TB dunna.
    Puluwanam 850 PRO ganin. man gatte 840 EVO.. dannam ganan adui
    SSD ithi patta always.. Performance kiyane sutus gala load wenawa. stuck wene na
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    eka dune main ekata. DVD ekata 1TB dunna.
    Puluwanam 850 PRO ganin. man gatte 840 EVO.. dannam ganan adui
    SSD ithi patta always.. Performance kiyane sutus gala load wenawa. stuck wene na

    850 Pro එක ගණන් බන් තාම..මම මේ ටිකක් ලාබෙට කරගන්න පුලුවන්ද කියල බැලුවේ..$45 ට වගේ SanDisk SSD Plus එකයි Kingston එකයි තියෙනවා...ඔන්න ඔහේ තව $15ක් වැඩිපුර දීල Samsung එකම ගන්නවා...SanDisk එකයි Kingston එකයි සාපේක්ෂව ගොඩක් ස්ලෝ මම හිතන්නේ...