Coolant Help

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Coolant දෙකක් තියෙනව Concentrate, Premixed කියල. Premixed කියන්නෙ Concentrate එකට හරි ගානට ෆැක්ටරි එකෙන්ම වතුර කලවම් කරල තියෙන්නෙ ඒක හින්ද ඒකට වතුර දාන්නෙ නෑ ආපහු. Concentrate එක ගත්තොත් හරි ගානට Distilled water කලවම් කරගන්න ඕන අපිම.