Coolant

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    01. Car එකට coolant දාලා තියෙද්දි අඩුවට වතුර දැම්මට කමක් නැද්ද ?

    02. කොළ පාට coolant දාල තියෙනව ආය දානකොට නම් ඒ වර්ගයේ (කොළ පාට) එකක්ම දාන්න ඕනද ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දාන්ඩ කූලන්ට් නැත්තන් වතුර දැම්මට කමක් නැ බැට්ටි වතුර බෝතලක් අරන් දානව නම් වඩා හොදයි..

    පාට නම් ඩයි එකක් විතරයි, වාහන නිශ්පාදිතය රෙකමන්ඩ් කරන තත්ව තියෙන කූලන්ට් දැම්මම හරි..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    coolant walata wathura dammata kisima aulak naha... kohomath kola paata coolant eka tamai api wage ratawalata hariyanne.. net eke balanna colours anuwa coolant wenas wena widiya tiyanava...
     
    • Like
    Reactions: Bilida