මේවා දකිනකොට මචන්ලා ණය වෙලා හරි හොද මෑශිමක් ගහගන්න හිතෙනවා











උබලගේ ගාවත් මේවගේ සුපිරි බාන්ඩ තියෙනවනම් ෆොටෝ කාලක් දාපල්ලා බලන්න මොනවද තියෙන කෑලි බෑලි... කීයක් ගියාද හදන්න...පොඩි විස්තරයක්
ඔන්න මගේ චන්ඩියා i3 intel mother brd , Asus gt 640 vga , ram 8 gb - hdd 320 න් දෙකක් තියෙනවා ....මගේ දුප්පත් මෑශිම තමයි මේ 

Last edited:





ඒක නිසා අල්ලනෙත් හරි පරිස්සමෙන් 
habai itin muladi nam kadunama hena case gedarin 