Coolermaster psu

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Sinhalu man gawa old psu ekak tiyenawa coolermaster gx550 kiyala.meka new board ekakata use karanna puluwanda?ryzen boards? :oo:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    අප්පෝ ඔය පරන මගුල් බලාන ගහපන්. මගෙත් තිබ්බ seasonica 550 දෙකම කෙල උනා. ඉට පස්සෙ සල්ලි නැති නිසා පරන එකක් ගෙනත් ගැහුවා. Vga එක ටිකක් හොදට load වෙනකොටම restart වෙනවා. ගලවලා නිකන් හිටියා ඉතිරි ටිකටත් කෙලවගන්නේ නැතිව
     
    • Dislike
    Reactions: jcj

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    ඕක මටත් ආව. 650 එකක් ගැහුවම හරිගියා
     
    • Like
    Reactions: kasun090354t

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    අප්පෝ ඔය පරන මගුල් බලාන ගහපන්. මගෙත් තිබ්බ seasonica 550 දෙකම කෙල උනා. ඉට පස්සෙ සල්ලි නැති නිසා පරන එකක් ගෙනත් ගැහුවා. Vga එක ටිකක් හොදට load වෙනකොටම restart වෙනවා. ගලවලා නිකන් හිටියා ඉතිරි ටිකටත් කෙලවගන්නේ නැතිව
    meka nan brand new aragatta ekak bn use kare ne awurudu ganak.kela weida
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    ඕක මටත් ආව. 650 එකක් ගැහුවම හරිගියා
    සිරා බන් redline එකෙන් ගත්තේ පලවෙනි එක කෙල උනහම උන් අනික එනකම් corsair 650 එකක් දුන්නා. වැඩේට මාස 4 විතර ගියා. එත් එක සුපිරියට වැඩකරා. අයෙත් අලුත් එකක් ආව නිසා 550 එක ගත්තා අවුරුද්දක් වත් තිබ්බේ නෑ කෙල උනා. උබේ 650 එක මොකක්ද
     
    • Dislike
    Reactions: jcj

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    meka nan brand new aragatta ekak bn use kare ne awurudu ganak.kela weida
    කියන්න බෑ vga එකත් එක්ක තමා මුලින්ම බලහන් vga එක recommend කරන්නේ මොකක්ද කියලා. උන් කියන ගානට වඩා අඩුනම් power supply එක යන්නේ මුලින්ම
     
    • Dislike
    Reactions: jcj

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සිරා බන් redline එකෙන් ගත්තේ පලවෙනි එක කෙල උනහම උන් අනික එනකම් corsair 650 එකක් දුන්නා. වැඩේට මාස 4 විතර ගියා. එත් එක සුපිරියට වැඩකරා. අයෙත් අලුත් එකක් ආව නිසා 550 එක ගත්තා අවුරුද්දක් වත් තිබ්බේ නෑ කෙල උනා. උබේ 650 එක මොකක්ද

    550 mokakda model eka? :oo:
     
    • Like
    Reactions: kasun090354t

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරා බන් redline එකෙන් ගත්තේ පලවෙනි එක කෙල උනහම උන් අනික එනකම් corsair 650 එකක් දුන්නා. වැඩේට මාස 4 විතර ගියා. එත් එක සුපිරියට වැඩකරා. අයෙත් අලුත් එකක් ආව නිසා 550 එක ගත්තා අවුරුද්දක් වත් තිබ්බේ නෑ කෙල උනා. උබේ 650 එක මොකක්ද

    seasonic ganawanam EGS ganna e gollo thamai agent SL wala mage sesonic X650 gold eke shop warranty iwara wela thibbe habai 5 years international warranty eka thibba EGS eken mata aluthma PSU ekak warranty walata dunna sesonic dan aluthin ena X650 eke.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    seasonic ganawanam EGS ganna e gollo thamai agent SL wala mage sesonic X650 gold eke shop warranty iwara wela thibbe habai 5 years international warranty eka thibba EGS eken mata aluthma PSU ekak warranty walata dunna sesonic dan aluthin ena X650 eke.
    ඔවු උන් ලග තිබ්බා තමා ඔක්කොම එකතැනින් ගත්ත හින්දා ගත්තා warranty අවුලක් උනේ නෑ. මගේ තේරිමේ අවුල වෙන්න ඇති 550 මදි ඇති. Gtx770 තියෙන්නේ. 650 එකක්වත් ඔනේ ඇති. මොකද අර 650 එක set කරන් දුවපු කාලේ මාරම වෙනසක් තිබ්බාබන්.
     
    • Dislike
    Reactions: jcj

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Oke kola pata akuren liyapu ekak bn gx550 kiyala.mataka ne 2011 da koheda.nikan medium build ekak ryzen new cpu cheap mobo dala danna?

    Menna meka

    http://us.coolermaster.com/product/Detail/powersupply/gaming-gx-series/gx-550w.html

    Echchara kal nam epa bn aluth ekak dapan.. GPU ekak gahanwa nam hoda ekak balala dapan..

    Seasonic 550 rs 17000 වාගේ තිබ්බේ 2014 ගත්තේ

    Anemanda bn.. seasonic walata sahena hoda reputation ekak thiyenawa issara idanma.. kalathurakin fail wenne.. :confused2:
    Uba mokadda dapu gpu eka? overload wewi thibbada dan nah?
     
    corsair VS650
     
    • Like
    Reactions: kasun090354t