Coolermaster psu

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    corsair VS650
    එල එල මාත් එකක් ගන්න ඉන්නේ daraz එකෙන් ගෙවන්න ගන්න පුලුවන් කියලා දාලා තිබ්බ
    Madi nam na.. prosa overclock karada? overload unath off wenna ona psu eka..
    Warranty hambun na?
    හම්බ උනා. OC කරේ නෑ. දෙවනි එකත් cable ටිකත් එක්කම අලුත්ම එකක් ආවේ. ඒකත් ඒ විදිහටම උනා. මුලින්ම on වෙන්නේ නැතිව යනවා. ඒකට හිතුනු වේලාවට on වෙන්නේ. එහෙම උනාහාම දිගටම වැඩකරනවා. එහෙම ටික කාලයක් ගිහින් restart වෙන්න ගත්තා. ඉට පස්සේ on වෙන්නේම නෑ. දේකම එකම විදිහ උනේ. Prolink ups එකකුත් දාලා තිබ්බේ 🤣🤣🤣
     
    • Dislike
    • Like
    Reactions: jcj and Kevin_Fdo

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    එල එල මාත් එකක් ගන්න ඉන්නේ daraz එකෙන් ගෙවන්න ගන්න පුලුවන් කියලා දාලා තිබ්බ

    හම්බ උනා. OC කරේ නෑ. දෙවනි එකත් cable ටිකත් එක්කම අලුත්ම එකක් ආවේ. ඒකත් ඒ විදිහටම උනා. මුලින්ම on වෙන්නේ නැතිව යනවා. ඒකට හිතුනු වේලාවට on වෙන්නේ. එහෙම උනාහාම දිගටම වැඩකරනවා. එහෙම ටික කාලයක් ගිහින් restart වෙන්න ගත්තා. ඉට පස්සේ on වෙන්නේම නෑ. දේකම එකම විදිහ උනේ. Prolink ups එකකුත් දාලා තිබ්බේ 🤣🤣🤣

    VS eka ganna epa dan enne CV series eka.. eketh CV650 eka ganna 550,450 ewa group regulated enne man hithanne..
    Anith eka owa gaddi nanotek,egs,barclays wage ekakin ganin bn.

    Seasonic eke cn eka nan anemanda :baffled: @egs
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,045
    36,049
    113
    කෑගල්ල
    VS eka ganna epa dan enne CV series eka.. eketh CV650 eka ganna 550,450 ewa group regulated enne man hithanne..
    Anith eka owa gaddi nanotek,egs,barclays wage ekakin ganin bn.

    Seasonic eke cn eka nan anemanda :baffled: @egs
    http://gamestreet.lk/ ඔවු ඔවු CV එක තමා 14යි නේද මෙන්න් මෙකෙන් තමා දලා තියෙන්නේ. කවුරුත් card offers දෙන්නේ නෑනේ. ගෙවන්නවත්. මන් ඔවාට call කරලත් අහුවා බන්
     
    • Dislike
    Reactions: jcj

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,409
    2,213
    113
    Sri Lanka
    lankawata ena power supply godak awul neda?
    mama gawa tiyenne TT 500w ekak china walin gaththe
    dan aran awurudu 10i
    tama weda
    meka giyama ethin ganna wenne lankawen tama
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    http://gamestreet.lk/ ඔවු ඔවු CV එක තමා 14යි නේද මෙන්න් මෙකෙන් තමා දලා තියෙන්නේ. කවුරුත් card offers දෙන්නේ නෑනේ. ගෙවන්නවත්. මන් ඔවාට call කරලත් අහුවා බන්

    Meke nan badu hodai kiyanawa dakka kattiya.. warranty nam kohomada dan na.. :rolleyes:
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Meke nan badu hodai kiyanawa dakka kattiya.. warranty nam kohomada dan na.. :rolleyes:

    Oya Seasonic PSU eka ganna, lokaye hondama PSU.

    Corsair eka Tier 2/3 brand eka, Seasonic kiyane Tier 1 Brand ekak.
    Corsair PSU hadanne næhæ, Tier 2 /3 company Corsair PSU eka hadanne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,772
    66,297
    113
    Oya Seasonic PSU eka ganna, lokaye hondama PSU.

    Corsair eka Tier 2/3 brand eka, Seasonic kiyane Tier 1 Brand ekak.
    Corsair PSU hadanne næhæ, Tier 2 /3 company Corsair PSU eka hadanne.
    Oyage tamai eka parak gatte seasonic.game gahana eka newattuwa hinda eka dunna :P