යකෝ මේ පෝස්ට් එකෙත් මූ පී කියලා දාලනේ බ්න්

මං නම් ගඟේ පනිනවා. කපාගෙන හපාගෙන මැරෙනවා.

ක්ෂණික චූ බරක් ඇති උටයකෝ මේ පෝස්ට් එකෙත් මූ පී කියලා දාලනේ බ්න්![]()

බින්දු;11657558 said:මේකයි සහොදරයා
ෆෝරම් එකක සජීවී චරිත මවා පාන්න
ඕනම කෙනෙක්ට පුලුවන් තමයි. හරිම ලේසියි
ඇත්ත හංගගෙන, සැබෑ මුහුණ එලියට පෙන්නන්නේ නැතුව
වෙස්මුහුණු පැලඳගෙන......
මටත් ඒ වගේ කමෙන්ට් දාන්න පුලුවන්. කී බෝඩ් එකක් විතරයි
ඕන. ඒත්.... ඒක මවා පෑමක්
අදුරගන්න ටිකක් කල් ගියා. සහෝදරයත්
රැවටිලා වගේ. සහෝදරයා වගේ බුද්ධිමත්
කෙනෙක් මෙහෙම රැවටෙන එක හරි නෑ නේද
හිතේ තියෙන දේවල් වෙනස් වෙන්නේ නෑ නේ..
ඒ හින්දා හැමදාම ලියන්න වෙන්නේ එකම අදහසයි..
ආහ්, දැන් මේ කාමර හොයන්නේ උඹට නෙවෙයි ද ?
ආහ්, එකත් එහෙම ද..
එහෙනම් උඹේ යාලුවා උඹේ බොක්ක ෆ්රේඩෙක් වෙන්න ඇති නේ..
ඒ හින්දා නේ උඹ යාලුවාට කාමර හොයන්න ඕනෑවට උඹ මහන්සි වෙන්නේ..
මචන් මෙහෙම කරපන්..
උඹේ බොක්ක ෆ්රේඩෙක් නේ.. ඒ හින්දා ඒ කපල් එකට කියපන් උඹේ ගෙදරට එන්න කියලා..
බය වෙන්න එපා උඹේ ගෙදර අම්මලා තාත්තලා හිටියාට..
අනික උඹ පොඩි එකා නේ.. ඒ හින්දා අම්මලා වැරදියට හිතන්න යන්නේ නැති වෙයි..
අනික.. උඹ කියපන් රූම් එකට රු. 2000 ක් යනවා නම්.. මට ඒ තරම් ගාණක් ඕනේ නෑ.. උඹ මගේ බොක්කා නේ ඒ හින්දා රු. 500 ක් ඇති කියලා ... :පි

හරි එයා වෙස්මූනක් පෑලදගෙන හිටිය කියලා අපිට ප්රශ්නයක් නැහැනේ මචන්ලා, එයගේ කමෙන්ට් වගේම ත්රෙඩ් වලින් අපිට ගන්න දෙයක් තියෙනවනම්, එයා මොනවිදියට හිටියත් අපිට ප්රශ්නයක් වෙන්නෙ නැහැනේ මචන්, මෙතන මොකක් හරි වැරදීමක් වෙලා වගේ මටනම් පෙන්නේ,
මම කලිනුත් කිව්ව වගේ ඌ දාන ගොඩක් ත්රෙඩ්ස්,මෙතන සමහර එවුන් දාන සමහර ත්රෙඩ්ස් වලට වඩා 1000කින් වටිනව.තනිකරම ෆැන්ටසි නේ බන්....මම කලිනුත් කිව්ව වගේ ඌ දාන ගොඩක් ත්රෙඩ්ස්,මෙතන සමහර එවුන් දාන සමහර ත්රෙඩ්ස් වලට වඩා 1000කින් වටිනව.

එක නේ මමත් ඌ ගැන හොදට හිතන් හිටියේමම කලිනුත් කිව්ව වගේ ඌ දාන ගොඩක් ත්රෙඩ්ස්,මෙතන සමහර එවුන් දාන සමහර ත්රෙඩ්ස් වලට වඩා 1000කින් වටිනව.

මේකයි සීන් එක.
කෙල්ලෙක් නෑ කියන්නේ ලව් කරන්න දන්නේ නෑ කියන එක නෙවෙයි.
මැශින් එකක් නෑ කියන්නේ මැශින් ගැන දන්නේ නෑ කියන එක නෙවෙයි.
පර්සනලි මේ හාදයා කාටවත් කැ* වැඩ කරලා තියනවා ද කියන එක මම දන්නේ නෑ.
බට් මේක එලකිරි ෆැමිලි එක.ඇන්ඩ් ෆැමිලි ටේක් කෙයාර් ඔෆ් ඊච් අදර්ස්.
අපේ පවුල් වල මොන කැ* වැඩ කරන එවුන් හිටියත් අපි උන් එක්කත් හොදින් ඉන්නවා නේ.යාලුවො අතරේ මොකා එකට ඉදන් අපිට වල කැපුවත් අපි වල කපපු එකාට වල කපන්න යන්නේ නෑ නේ.
අන්න ඒක නිසා වෙනදා හිටියා වගේ ෆන් එකේ ඉමු මචන්ලා.
වලියක් දවසක් ගියා දෙකක් ගියා ඒක ඉවරයි.
දිගටම කන්ටියු කරන්න හොද නෑ.
මම මොඩාට ඇන්ඩ් ඇඩ්මින්ට කුනුහරුපෙන් මැසේජ් කරලා තියනවා මට තද උනු වෙලාවට.ඒත් ඒක එදාම ඉවරයි.පස්සේ හායි මචන් කියලා මම මැසේජ් කරලා තියනවා.මම කිව්ව ඒවාට ඇඩ්මින් ඇන්ඩ් මොඩා මට පස්සේ දවසක රීටන් කෙරුවා නම් මම අද බෑන්.ඒත් එහෙම උනේ නෑ.
දවසක් බැන්නා ඒක ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න ඕන නෑ.
අපි මිනිස්සු විනිශ්චය කරන්න ගියොත් අපිට කවදාවත් මිනිස්සු විශ්වාස කරන්න බැරි වෙනවා.
හැම මුස්ලිම් මිනිහාම කැ* බල්ලෙක් වෙන්නේ නෑ.
හැම සින්හල මිනිහාම උපාසකයෙක් වෙන්නෙත් නෑ.
ඉන්ග්ලිශ් ආර්ටිකල් එකක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලො සෙට් කරගන්න විදිහ කිව්ව කියලාවත් බල්ලෙක් වෙන්නේ නෑ.ඌ දාපු ත්රේඩ් වලින් ප්රයෝජන ගත්තු අය ඉන්නවා නේ මෙතන මුල අමතක කරලා වගේ කෑ ගැහුවාට.
මම දාන සමහර ත්රේඩ් වලට මගේ පරපුරම මතක් කරලා බැනලා මගේ රෙප් කපලා තියනවා.ඒත් මම ඒවාට කියවන්න ගිහින් නෑ.
දැට්ස් ද තින්ග්.
අපි එක පොලොවක් උඩ එක ඉරක් එක හදක් යට එකට ඉන්න මිනිස්සු.වැරැද්දක් කරා නම් ඒක එතනින් ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න හොද නෑ.
ඒක නිසා ෆන් එකේ ඉමු.

athin allanna hina mawana ekei allana ekei loku wenasak tiyanawa